The title of the page
Dhak Dhak (2023) Sinhala Subtitles
Dhak Dhak (2023) Sinhala Subtitles
6.3
67
79

Dhak Dhak (2023) Sinhala Subtitles | “බයිසිකල් කාරයන්ගේ සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

(Dhak Dhak (2023) Sinhala Subtitles) (Dhak Dhak (2023) Sinhala Sub) (Dhak Dhak Sinhala Subtitles) (Dhak Dhak Sinhala Sub)

හායි මම හිතනවා මං කලින් කරපු හිංදි චිත්‍රපටියට කට්ටියම කැමති වෙන්න ඇති කියලා.

මම මගේ දෙවැනි උපසිරෑසි ගැන්විම වෙනුවෙන් තොර ගත්තේ ලස්සන හින්දි චිත්‍රපටියක්.

මෙකේ නම ධක් ධක් මෙක අයිති වෙන්නේ  road adventure drama ගනයට IMDB 6.3/10 අරගන්නත් සමත් වෙලා තියනවා. එහෙනම් අපි කාතාව පැත්තට යමු.

මන්ප්‍රීත් කෝර් සින් කියන කෙනාගේ ආසාව තමයි ලෝකේ බයිසිකල් කාරයන්ගේ සිහිනයක් වගේ වෙච්ච ලාඩාක් වල තියන ලොකුම කන්ද නගින එක ඉතින් එකට ෂාශි කියන කෙනාගෙන් උදවු ඉල්ලනවා ඉතින් අතර මගදි තව කට්ටිය මෙකට එකතු වෙනවා

මේ කට්ටියට ගමන යන්න පුලුවන් වෙයිද? එකතු වෙන කට්ටිය මොන වගේ අයද? ඇත්තටම මෙක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් කිවුවොත් නිවරැදි එ වගෙම මෙකේ ලස්සන සින්දු ටිකකුත් තියනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම් තාවත් ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු. ආ කියන්න අමතක උනා මේකේ ලස්සන සින්දු ටිකක් තියනවා එවාටත් එක්කම මං උපසිරැසි දාලා තියෙන්නේ………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රියංග කනිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රියංග කනිෂ්ක

May 22, 2024


9
Total Subtitles

One comment

  1. Thanks for sub…
    The first omen
    Fall guy sub plz..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login