Dhadak 2 (2025) Sinhala Subtitles
Dhadak 2 (2025) Sinhala Subtitles
6.4
87

Dhadak 2 (2025) Sinhala Subtitles | “ නොමියන හදගැස්ම ” | සිංහල උපසිරැසි සමඟ

(Dhadak 2 (2025) Sinhala Subtitles) (Dhadak 2 (2025) Sinhala Subtitle) (Dhadak 2 (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ලද Dhadak 2 කියන්නේ  හින්දි භාෂාවෙන් නිර්මාණය කරන (romantic drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Shazia Iqbal විසින්. Dharma Productions, Zee Studios සහ Cloud 9 Pictures විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

මේකා 2018 වසරේ නිකුත් වුණු Dhadak චිත්‍රපටයේ (spiritual sequel) එකක් වෙනවා.

ඒ වගේම 2018 වසරේ දමිල චිත්‍රපටයක් වන Pariyerum Perumal වල ප්‍රතිනිර්මාණයක්ද වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Siddhant Chaturvedi සහ Triptii Dimri විසින් රඟපානු ලබනවා.

ෆිල්ම් එකේ කතාව ගැන කියවනම්, නිලේෂ් කියන කුලයෙන් පහත් තරුණයා සහ විදී කියන තරුණිය අතර ආදරයක් හටගන්නවා, මේකට පවුල් වල අයනම් කැමති වෙන්නෙ නෑ, ඉතින් ඉස්සරහට මේ දෙන්නගෙ ආදර කතාව කොහොම ඉදිරියට ගලාගෙන යයිද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

Dhadak 2 චිත්‍රපටය 2025 අගෝස්තු 1 වන දින තමයි සිනමාහල්වලට නිකුත් වුනේ, PRE HD පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.

ඉතින් හැමෝටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

උපසිරැසි ලබාදී ඇත්තේ PREHD (CAM) පිටපත් සදහා බව සලකන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


154
Total Subtitles

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login