The title of the page
Detective Ujjwalan (2025) Sinhala Subtitles
Detective Ujjwalan (2025) Sinhala Subtitles
6.2
43

Detective Ujjwalan (2025) Sinhala Subtitles | “රහස් පරීක්ෂක උජ්‍වාලන්” | සිංහල උපසිරැසි සමඟ

(Detective Ujjwalan (2025) Sinhala Subtitles) (Detective Ujjwalan (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන් ආපු මලයාලම් ෆිලුමකට සබක් අරන් ආව…

2025 මැයි 14 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Crime & Thriller කියන කැටගරියට.. ධාවන කාලය මිනිත්තු 124යි.. කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක්..

අධ්‍යක්ෂණය – Indraneel Gopalakrishnan
Rahul G

රංගනය
Dhyan Sreenivasan
Siju Wilson
Rony David Raj

ප්ලාචිකවූ කියන්නෙ බොහොම සමකාමීව පසුවන ගමක්.. මේ ගමේ පොලිසියට ඇත්තටම කරන්න කියලා දෙයක් නෑ.. මොකද මෙහෙ කිසිම අපරාදයක් සිද්ද වෙන්නෑ.. හැබැයි එකපාරටම මෙහෙ මිනීමැරුම් රැසක් වෙන්න ගන්නවා.. මේ ගමේ ඉන්නවා උජ්වාලන් කියලා රහස් පරීක්ෂකයෙක්.. ඉතින් මෙයා තමයි මේ ගමේ පොඩි පොඩි හොරකම් නඩු පවා උනොත් විසදලා දෙන්නෙ.. ඉතින් මේ මිනීමැරුම් නිසා ඒවා විසදන්න ගමට අලුතෙන් පොලිස් නිලධාරියෙක් එනවා.. උජ්වාලන් නම් මෙයත් එක්ක පොඩ්ඩක් කේස්.. උජ්‍වාලන් හිතන්නේ මේ මිනීමරුවා ඒ පොලිස් නිලධාරියා කියලා… පොලිස් නිලධාරියා හිතන්නේ උජ්‍වාලන්ගේ තාත්තා තමයි මිනීමරුවා කියලා…

ඉතින් මේ දෙන්නගේ විරසකෙත් එක්ක මේ නඩුව විසදගන්න පුළුවන් වෙයිද.?

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️ 

හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


140
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login