The title of the page
Detective Sherdil (2025) Sinhala Subtitles
Detective Sherdil (2025) Sinhala Subtitles
5.7
64

Detective Sherdil (2025) Sinhala Subtitles | “‍රහස් පරීක්ෂක ශෙර්දිල්” | සිංහල උපසිරැසි සමඟ

(Detective Sherdil (2025) Sinhala Subtitles) (Detective Sherdil (2025) Sinhala Subtitle) (Detective Sherdil (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Detective Sherdil කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිස්ට්‍රි, කොමඩි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ravi Chhabriya විසින්.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Himanshu Mehra, Ali Abbas Zafar, Rohini Singh, සහ Manmeet Singh විසින් Offiside Entertainment, Maurya Entertainment, සහ AAZ Films සමාගම් යටතේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Diljit Dosanjh ප්‍රධාන Sherdil චරිතයෙන් රංගනයෙන් දායක වෙනවා.
ඊට අමතරව Diana Penty, Boman Irani, Ratna Pathak Shah, Chunky Panday, සහ Banita Sandhu වැනි නළු නිළියන් සහායක චරිත වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය ZEE5 එකේ මුල් නිර්මාණයක් වශයෙන් 2025 ජුනි 20 වෙනිදා නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

යූරෝ බිලියන 60ක උරුමක්කාරයෙක් වෙන පංකජ් භාටී කියන පුද්ගලයාව හදිසියේම ඝාතනය කරනවා.. මේ ඝාතනය කරන මිනීමරුවාව හොයන්න කරන පොලිස් විමර්ශනක් තමයි තියෙන්නේ..

ඉතින්, හින්දි මිස්ට්‍රි, කොමඩි වලට ආස අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


414
Total Subtitles

One comment

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login