The title of the page
Detective karthik (2023) Sinhala Subtitles
Detective karthik (2023) Sinhala Subtitles
5.1
45

Detective Karthik (2023) Sinhala Subtitles | “අපරාධ රැසක සුලමුල ” | සිංහල උපසිරැසි සමඟ

(Detective karthik (2023) Sinhala Subtitles) (Detective karthik (2023) Sinhala Sub) (Detective karthik Sinhala Subtitles) (Detective karthik Sinhala Sub)
 
ඔන්න එහෙනම් cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන Thriller/Crime ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් මම අර කලින් සබ් කරපු Atharva ෆිල්ම් එක වගේම අන්තිම වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්..
එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
කතාව පටන් ගන්නේ ඝාතනය වෙච්ච පාසල් දැරියකගේ මළමිනියක් හම්බෙන තැනකින්..ඉතින් මේ ඝාතනය කරේ කව්ද කියලා හොයන්න පෞද්ගලික රහස් පරීක්ෂක සන්ධ්‍යා පොලිසියට උදව් වෙනවා..මේ පරීක්ෂණය කරන අතරතුරේ සන්ධ්‍යා අතුරුදහන් වෙනවා..කාර්තික් කියන්නෙත් පුද්ගලික රහස් පරීක්ෂකයෙක්..ඉතින් මෙයා හොයන්න ගන්නවා පාසල් දැරියගේ මිණීමරුවා වගේම සන්ධ්‍යාට මොකද වුණේ කියලා..එතකොට තමයි කාර්තික්ට තේරෙන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා..කාර්තික්ට විසදන්න අභිරහස් ගොඩක් ගලාගෙන එනවා..
ඉතින් මෙයාට මේ හැම අභිරහසක්ම විසදලා මිණීමරුවා හොයා ගන්න පුළුවන් වෙයිද????
සන්ධ්‍යාට මොකද වුණේ කියලා හොයා ගන්න පුළුවන් වෙයිද????
මේ හැමදේම පිටි පස්සේ ඉන්නේ කව්ද ????
ඒ හැමදේටම උත්තර එක හුස්මට පැය දෙකකට ආසන්න කාලයක් මේ ෆිල්ම් එක බැලුවොත් දැන ගන්න පුළුවන්..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


27
Total Subtitles

6 comments

  1. Oshada Eranga
    Cineru_users

    Gammak Kollo 😍❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  4. Kasun Widusha
    Cineru_users

    tnx sub ekata bro puluwannm mee 3 ta sub denda balanda
    Garuda Purana (2023) Kannada
    Krishnamma (2024) Telugu
    Shakhahaari (2024) Kannada

  5. Thanks sub ekata…
    Prasanna vadanam teligu movie ekatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login