The title of the page
Despicable Me 4 Sinhala Subtitle
Despicable Me 4 Sinhala Subtitle
6.3
56
89

Despicable Me 4 (2024) Sinhala Subtitles | “හැංගිමුත්තන්” | සිංහල උපසිරැසි සමඟ

(Despicable Me 4 (2024) Sinhala Subtitles) (Despicable Me 4 (2024) Sinhala Subtitle) (Despicable Me 4 (2024) Sinhala Sub) (Despicable Me 4 Sinhala Subtitle) (Despicable Me Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න මං අද ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ ඇනිමේෂන් චිත්‍රපටිය. Despicable me 4 (2024).

Despicable Me 4 (2024) | In Theaters Now

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Chris Renaud සමඟින් Patrick Delage. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 34. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 100ක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 680කට ආසන්න ඉතා ඉහළ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Despicable me චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,

1. Despicable Me (2010)

2. Despicable Me 2 (2013)

3. Despicable Me 3 (2017)

කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.

සුපුරුදු පරිදි ගෲ සමඟින් මිනියන්ලා කරන ආතල් වැඩ මේකෙදී දැකගන්න පුළුවන්. මෙගා මිනියන්ලාවත් දකින්න පුළුවන්.

මේ චිත්‍රපටියේ විලන් චරිතය වෙන්නේ මැක්සීම් ලි මෑල්.

Steve Carell, Kristen Wiig, Pierre Coffin, Joey King, Miranda Cosgrove, Stephen Colbert, Sofía Vergara, Steve Coogan ඇතුලු පිරිස චරිත සඳහා හඬ දායකත්වය ලබාදෙනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි..රසවිඳින්න…

ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


122
Total Subtitles

14 comments

  1. thank you saho.

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ උපසිරැසියට

  3. Thank u bro uba thamai mulinma dunne Sub eka. 😍

  4. Sumindu Maduranga

    ගොඩක් ස්තූතියි හැමෝටම කලින් මුලින්ම උපසිරැසි ලබා දුන්නාට.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සදී ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Thilinda Randeera

    Thank you bro. keep going.

  7. Can you increase the size of the subtitle in hard copy video…(its too small)

  8. Movie eka download karanna link denne nadda dan ?

    • Anjula Umesh
      Cineru Family Member

      දීලා තියෙන්නේ..ලින්ක් පෙන්වන්නැත්තන් මෙනු එකට ගිහින් ලොග් වෙලා ඉන්න..

  9. Thanks bro..

  10. thanks ……………….

  11. Aarei… Supiri

  12. Thanks for Sub…❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login