The title of the page
Demonte Colony 2 (2024) Sinhala Sub
Demonte Colony 2 (2024) Sinhala Sub
7.7
95

Demonte Colony 2 (2024) Sinhala Subtitles | අශුද්ධයින්ගේ පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

(Demonte Colony 2 (2024) Sinhala Subtitles) (Demonte Colony 2 (2024) Sinhala Sub) (Demonte Colony 2 Sinhala Subtitles) (Demonte Colony 2 Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා

සිනෙරූවාසී ඔයාල හැමෝවම , ඔන්න ඉතින් ලොකු කාලෙකට පස්සෙ අපි ආවා තවත් අලුත්ම චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන. අපි කිව්වෙ මමයි ( අශේන් මධුරංග චූටියා ) ටැමිල් කිං අපෙ පීටර් අයිය එහෙමත් නැත්තන් මගෙ ටැමිල් බොසායි.

” දැන් මේ කියන්න යන ටික සබ් එකට අදාල නැති උනත් මම මේ ටික කියන්නම ඕනා , මාස ගානක් තිස්සෙ කරන්න හිතාගෙන සබ් ගොඩක් බාරගත්ත එක එක දේවල් නිසා ඒ එකක්වත් කරන්න බැරි උනා කොටින්ම සබ් 20 ට නම් පොලු තිබ්බා ඔහොම ගිහිල්ලා මාවත් මට එපා කරවලා සමිතෙ අයියටත් මාව එපා කෙරෙව්ව ඉතින් කොහොම උනත් ඒ හැමදේකටම සමාව ඉල්ලන්න මේක අවස්තාවක් කරගෙන ඉස්සරහට ආයෙත් චූටියා කියන නමින් හමුවෙමු “

එහෙනම් අපි යමු කතාව පැත්තට ,

2024 අගෝස්තු මස 15 වෙනිදා ලොව පුරා තිරගතවීම් ආරම්භ කරපු මෙ චිත්රපටය තිරගතවීමෙන් පසු ලොව පුරා ම ඉතාමත් හොඳ ප්රතිචාර අහන්නට ලැබුනා . චිත්රපටයේ නම තමා Demonte Colony 2 ඉතින් මේ වන විට IMDB දර්ශකයෙ 7.7/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්රපටය Horror / Comedy ශාරනයට අයත් වෙනවා Comedy කියල තිබ්බට මේකෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා.මොකද මේක සුපිරිම හොරර් එකක් ❤️

චිත්රපටයේ ප්රධාන චරිත Arulnithi , Priya Bhavani Shankar විසින් රඟ දක්වන අතර චිත්රපටයේ අධ්යක්ෂණය R. Ajay Gnanamuthu විසින් සිදු කර ඇත.

කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ ඒත් මේක බලන්න කලින් 1 කොටස නරඹලා මතක අලුත් කරගන්න .

 

 

උපසිරැසිකරණය පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා )

 

 

 

 

 

සිංහල උපසිරැසි HDCAM පිටපත් සදහා ගැලපේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


312
Total Subtitles

6 comments

  1. Pavindu
    Cineru_users

    Rings of power ඉතිරි ටික දැම්ම දෙන් නැද්ද

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු …….

  3. Oshada Eranga
    Cineru Family Member

    පට්ට චුටියෝ.. ගැම්මක් පීටර් අයියේ.. ❤️❤️

  4. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝල දෙන්නටම.. ඔරිජිනල් ආපුගමන්ම අප්ඩේට් එකක් ඕනේ….

  5. Demonte Colony 1 ekath ona.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login