The title of the page
Death of a Unicorn (2025) Sinhala Subtitles
Death of a Unicorn (2025) Sinhala Subtitles
6.2
54
83

Death of a Unicorn (2025) Sinhala Subtitles | යුනිකෝන් ට වුන අනතුර | සිංහල උපසිරැසි සමඟ

(Death of a Unicorn (2025) Sinhala Subtitles) (Death of a Unicorn (2025) Sinhala Sub)

අපේ සිනෙරූ යාලුවන්ට කොහොමද ඉතින් හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා මං අද ඔයාලට අරන් එන්නේ 2025 ආව A24ලා රිලීස් කරපු Death Of A Unicorn කියන ෆිලුම මේක කැම් කොපියකට කරලා තියාගත්ත නිසා තමයි මෙච්චර ඉක්මනට දෙන්න පුලුවන් උනේ

Written&Directed By- Alex Scharfman
runtime-1h 47m

[Jenna Ortega-Ridley(Wednesday scream එකේ හිටියේ),Paul Rudd-Elliot(අපේ ඈන්ට්මෑන්),Anthony Carrigan-Griff,Richard E. Grant-Odell,Téa Leoni-Belinda ලෙස රංගනයෙන් දායක වෙනවා]

කතාව: සති අන්තයේ නිවාඩුවක් ගත කරන්න කියලා තාත්තෙකුයි දුවෙකුයි යනවා ඉතින් ඔහොම යද්දි
ටික වෙලාවකින් යුනිකෝන් කෙනෙක් පාර මැද ඉදලා හැප්පෙනවා හැප්පුනාට පස්සේ ඉතින් ඒ යුනිකෝන්ව දාගෙනතාත්තයි දුවයි යනවා ගියාට පස්සේ ටික වෙලාවක් සන්සුන් වෙලා ඉන්නවා ඉතින් ඔහොම ඉන්නකොට මේ යුනිකෝන් එකපාරටම දඟලන්න ගන්නවා ගත්තට පස්සේ ඒ ගෙදර වැඩකාරී ඇවිත් ඒ යුනිකෝන් ට වෙඩි තියනවා!ඇයි ඒ වෙඩි තිබ්බේ? යුනිකෝන් කෙනෙක් පාර මැදට ආවේ කොහොමද? මේවා දැනගන්නනම් මේක බලන්නම වෙනවා

තව දෙයක් තියෙනවා මේකේ සමහර තැන්වලට මං ගැලපෙන විදිහට තේරුම දීලා තියෙන්නේ ඒක එච්චර ගානක් වෙන එකක් නෑ කියලා මං හිතනවා!!

සබ් එක ආපු ගමන් කිව්ව සුපුන් සදීප අයියාට ස්තූතිවන්ත වෙනවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


44
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login