The title of the page
Dear Hongrang (2025) Sinhala Subtitles
Dear Hongrang (2025) Sinhala Subtitles
8.9

Dear Hongrang (2025) E01 Sinhala Subtitles | “වංචාකාරයෙක් කියලා විශ්වාසද?” | සිංහල උපසිරැසි සමඟ

(Dear Hongrang (2025) E01 Sinhala Subtitles) (Dear Hongrang Sinhala Subtitles)

“Dear Hongrang (2025)”

(”탄금 : ආදරණිය හොං-රන්”)

Information – විස්තර

Drama: Dear Hongrang

Country: South Korea

Episodes: 11

Aired: May 16, 2025

Aired On: Friday

Original Network: Netflix

Duration: 60 min.

Native Title: 탄금

Also Known As: Song of the Geomungo: Golden Swallow , Dear Hong Rang , Hong Rang , Tangeum , Tangeum: Geumeul Samkida , Tankeum , 탄금: 금을 삼키다

Director: Kim Hong Seon

Screenwriter: Kim Jin A

Genres: Historical, Mystery, Romance, Melodrama

Tags: Age Gap [Real Life], Violence Against Children, Abusive Step-Parent, Abusive Parent, Searching For A Sibling, Searching For A Child, Adoptive Mother-Adoptive Son Relationship, Adoptive Father-Adoptive Son Relationship, Palace Setting, Assassin Male Lead (Vote or add tags)

කාස්ට් – Cast

Lee Jae Wook – Sim Hong Rang

Jo Bo Ah – Sim Jae I

Jung Ga Ram – Sim Mu Jin

Uhm Ji Won – Min Yeon Ui

Park Byung Eun – Sim Yeol Guk

Kim Jae Wook – Prince Han Pye 

Summary – සාරාංශය

ඉතින් හැමෝටම කොහමද? ඔන්න එහෙනම් මම අපි කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවකට උපසිරැසි අරගෙන ආවා, Alchemy of Souls කතා මාලාවේ (Lee Jae Wook) ජං යුක්ව නොදන්න කෙනෙක් නැහැ නේද? ඉතින් ඔහුගේ අලුත් ඩ්‍රාමා එකට තමයි මම මේ උපසිරැසි අරගෙන ආවේ, මමත් මේ කතාව එනකන් ගොඩක් කල් තිස්සෙ බලාගෙන හිටියා, මේ කතා මාලාවේ කථාංග 11ක් තියනවා, Netflix හරහා මැයි 16 වෙනිදා ඔක්කොම විකාශය වුනා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, ජොසොන් රාජවංශයේ අගභාගයේදී, වෙළඳාම හරහා පවුලක් රජ කරන කාලේ ඔවුන්ගේ එකම පුතා හොංරන් අතුරුදහන් වෙනවා, ඉතින් මේ හොංරන් අවුරුදු 12ක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉදලා තමන්ගේ ලමා කාලේ ගැන මතකය නැතුව ආපහු ගෙදරට එනවා,

අවුරුදු 12 පුරාවටම මේ ගෙදරට ආපු වංචාකාරයෝ නිසා අවුරුදු 12කට පස්සෙන් ආපු හොංරන්ටත් පිළිගැනීමක් ගන්න ලේසි වුනේ නැහැ, හැබැයි මේ පාර ආපු හොංරන් ඇත්තම කෙනා විදියට පිළිගන්න පුළුවන් සාක්ෂි ලක්ෂන පෙන්නනවා, ඉතින් පවුලේ හැමෝම සාක්ෂි එක්ක පිළිගත්තත් ඔහුගේ අර්ධ සහෝදරිය වන ජේ-යී මේ ඉන්නේ ඇත්ත හොංරන් කියලා විශ්වාස කරන්නේ නැහැ, මීට කලින් ආපු වංචාකාර හොංරන්ලාට නොයෙකුත් ආකාරයේ දඩුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වුනත්, දැන් ආපු කෙනා ඒගොල්ලොන්ට වඩා වෙනස් කියන එක ජේ-යිට දැනෙන්න ගත්තා, ඉතින් ඒ නිසා ඇය අකමැත්තෙන් වුනත් ඔහුව පිළිගෙන ඔහුගේ ඇත්ත හොයාගන්න උත්සහා කරනවා.

ඉතින් ජේ-යිට ඇත්ත හොයාගන්න පුළුවන් වෙයිද?

එත් මේ ඉන්නේ ඇත්තම හොංරන්ද?

මේ වංචාකාරයෙක්ද?

මේ ඇත්ත කෙනාද?

කතාව බලලාම ඒ ගැන දැනගන්නකෝ,

එහෙනම් හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


548
Total Subtitles

2 comments

  1. niyamayi thank you.

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් මේ සීරිස්එකට සිංහල සබ් දෙනවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login