The title of the page
Deadpool & Wolverine (2024) Sinhala Subtitles
Deadpool & Wolverine (2024) Sinhala Subtitles
7.9
56
94

Deadpool & Wolverine (2024) Sinhala Subtitles | විරයන්ගේත් වීරයෝ | සිංහල උපසිරැසි සමඟ

Deadpool & Wolverine චිත්‍රපටය Marvel Comics මත පදනම් වූන 2024 වර්ෂයේ නිකුත්වුන ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක්. රගපාන චරිත දෙකම කවුරුවත් දාන්න දෙකක් නිසා ඒවා ගැන කතා නොකර ඉමු.මන් ෆිල්ම් එක ගැන ලොකුවට විස්තර කරන්නේ නැහැ මොකද එක ඔයාලගේ රසවින්දනයට බාදාවක් වෙයි කියලා හිතෙන නිසා.

අපි කතා කරමු ෆිල්ම් එකේ විස්තර ටිකක් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ ෆිල්ම් එක එන්නේ මේ ෆිල්ම් කන්ඩායමේ තුන්වෙනි ෆිල්ම් එක විදිහට වගේම  Marvel Cinematic Universe (MCU) වල  34 වන චිත්‍රපටය විදහට. මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඩොලර් මිලියන 200 වියදන් කරලා තියෙනවා වගේම ආදායම ඩොලර් බිලියන 1.326. ඉතින් එකෙන්ම තේරෙනවා නේ කොහොම ෆිල්ම් එකක්ද කියලා මෙක.

හොද ලිපියක් ලියලා එකත් අප්ඩේට් එකක් දෙන්නම් එහෙනම් මේ ෆිල්ම් එක බලන්න කියලා අදට සමු ගන්නවා

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


125
Total Subtitles

4 comments

  1. Rasara Heshan
    Cineru_users

    thanks aaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thilinda Randeera

    Thank you සහෝ දිගටම දෙන්න

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login