(Deadly Escape (2025) Sinhala Subtitles) (Deadly Escape (2025) Sinhala Subtitle) (Deadly Escape (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ නිකුත්වුණු අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක්.
ඒ Deadly Escape (2025).
Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Lakisha R. Lemons. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30.
Dakarai Akil, Larissa Dali, D’Andre Duncan යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.


රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් එදිරිසිංහ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 4, 2021
තෑන්ක්ස් මචෝ සබට