The title of the page
Dead Whisper (2024) Sinhala Subtitles
Dead Whisper (2024) Sinhala Subtitles
3.8
88

Dead Whisper (2024) Sinhala Subtitles | “අද්භූත දූපත” | සිංහල උපසිරැසි සමඟ

(Dead Whisper (2024) Sinhala Subtitles) (Dead Whisper (2024) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද 16 වන උපසිරැසියත් ඔන්න අරන් ආවා මම මේ පාර අරන් එන්නෙ හොල්මන් එකක් මට මේක කරන්න කිව්වේ සමිත අයියා එයාටත් ස්තූති කරන ගමන් අපි කතාව පැත්තට යමු

මම අද ඔයාලට අරන් ආවේ dead whisper කියන ෆිල්ම් එක

මේක පැය1 මිනිත්තු28ක ධාවන කාලයක් තියෙනවා
මේකේ [Samuel Dunning-Elliot Campbellලෙසද,Rob Evan-The Historian ලෙසද,Tana Sirois-Elise ලෙසද ] රගපෑමෙන් දායක වෙනවා

අධ්‍යක්ෂවරයා= Conor Soucy
________________________________
කතාවේ වෙන්නේ ඒකයි එලියට් කැබල් කියන්නේ දුව නැති වෙච්ච මනුස්සයෙක් ඒ උනාට මෙයා නීතිඥයෙක්
ඉතින් මෙයා මෙයාගේ දුවව ආපහු ගෙන්නගන්න පුලුවන් කියලා හිතලා මෙයා බෝට්ටුවකින් අද්භූත දූපතකට යනවා ඉතින් මෙයාට මෙයාගේ දුවව ආපහු ගෙන්නගන්න පුලුවන් වෙයිද ?නැත්නම් මෙයත් මැරෙයිද? ඉතුරු ටික ඔයාලට බාරයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


21
Total Subtitles

3 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි උපසිරැසයට

  2. Sasika Nanayakkara

    Thanks …..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දසිඳු ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login