The title of the page
Dead Sea (2024) Sinhala Subtitles
Dead Sea (2024) Sinhala Subtitles
4.6

Dead Sea (2024) Sinhala Subtitles | “අනතුරකින් පස්සේ” | සිංහල උපසිරැසි සමඟ

(Dead Sea (2024) Sinhala Subtitles) (Dead Sea (2024) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද හොදින් ඇති කියලා හිතනවා මම අද ඔයාලට අරන් එන්නේ imdb අගය 4.6 ක් තියෙන ෆිලුමක් මුලින්ම ස්තූති කරන්න ඕන මට මේක කරන්න කිව්ව සමිත අයියට එයාටත් ස්තූති කරන ගමන් අපි කතාව පැත්තට යමු

මම ඔයාලට අරන් එන්නේ 2024 නිකුත් වෙච්ච Dead Sea කියන ෆිල්ම් එක

Director-Phil Volken

Isabel Gravitt [Kaya Adams] ලෙසද, Alexander Wraith [Rey]ලෙසද,Garrett Wareing[Julian]ලෙසද,Genneya Walton[Tessa Miles]ලෙසද, Koa Tom [Xander] ලෙසද රංගනයෙන් දායක වෙනවා

කතාව යන්නේ මෙහෙමයි Kaya කියන කෙල්ල යනවා ටෙස්සා එක්ක ජෙට්-ස්කි පදින කොල්ලෝ 2නෙක් එක්ක සවාරියක් යනවා ටික වේලාවක් යන්න කලින් අනතුරක් සිද්ද වෙනවා ඉතින් මෙයාලා උදව් කරන්න බේරගන්න කියලා කෑගහද්දි නෑවකින් මෙයාලා ව ගන්නවා ඉතින් එතනින් එහාට කියන්න නම් වෙන්නේ නෑ මොනා වෙයිද කියන එක දැනගන්න මේක බලන්නම වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


21
Total Subtitles

One comment

  1. good 💕💕💕💕💕💕💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login