Dead of Winter (2025) Sinhala Subtitles
Dead of Winter (2025) Sinhala Subtitles
6.5
77
81

Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(Dead of Winter (2025) Sinhala Subtitles) (Dead of Winter (2025) Sinhala Subtitle) (Dead of Winter (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Dead of Winter (2025).
Thriller/Action කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 38යි. අධ්‍යක්ෂණය කරන්නේ Brian Kirk විසින්. රචනා කරන්නේ Nicholas Jacobson-Larson සමඟින් Dalton Leeb.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Emma Thompson, Judy Greer, Marc Menchaca, Laurel Marsden, Brían F. O’Byrne ඇතුළු නළු නිළියන් පිරිසක්.
කතාව පොඩ්ඩක් කිව්වොත්, තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පස්සේ, බ’බ් තමන්ගේ තරුණ කාලෙදි කපල් එක ගියපු හිල්ඩා කියන වැවට මාලු අල්ලන්න යනවා. මේක හරිම දරුණු කාලගුණයක් තියෙන හුඟාක් හිම වැටෙන කාලයක්. කොහොමහරි සෑහෙන කාලෙකින් යන නිසා පාර හොයගන්න බැරුව ඉන්න අතරේ දර පලන සද්දයක් ඇහිලා ඒ පැත්තට යනවා. බලනකොට ඒ එයාලත් ඒකාලෙ හිටපු තානායම. වයසක පිරිමියෙක් ඉන්නවා. එයාගෙන් වැවට යන පාර අහගෙන කොහොමහ්‍රි වැවට යනවා. මාලු අල්ලන්න ලෑස්තිවෙන අතරේ වෙඩි සද්දයක් ඇහෙනවා. ඔතනින් තමා කතාව් පටන්ගන්නේ.
ඉතින් මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


197
Total Subtitles

5 comments

  1. Ek dewane ki dewaniyat 2025 subtitle

  2. තෑන්ක්ස් මචෝ සබ්එකට

  3. Sumindu Maduranga

    Sub එකට ගොඩක් ස්තූතියි.

    The Long Walk(2025) Movie එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්නකෝ.🥺

  4. Malith samarawickrama

    Thanks mchn sub ekta

  5. thanks …………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login