The title of the page
Daveed (2025) Sinhala Subtitles
Daveed (2025) Sinhala Subtitles
4
38

Daveed (2025) Sinhala Subtitles | මරණයේ අභියෝගය | සිංහල උපසිරැසි සමඟ

(Daveed (2025) Sinhala Subtitles) (Daveed (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න ගොඩක් අය ඉල්ලපු තවත් මලයාලමකට උපසිරැසියක් අපි අරන් ආව..

2025 පෙබරවාරි 14 වෙනිදා නිකුත් වුණු මේ ෆිලුම අයත් වෙන්නෙ Sports / Action කියන කැටගරියට.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් නළු Antony Varghese විසින්.. RDX එහෙම බලපු කෙනෙක් නම් මෙයාව අමතක වෙන්න විදිහක්ම නෑ..

අධ්‍යක්ෂණය – Govind Vishnu භාෂාව – මලයාලම් ධාවන කාලය – මිනිත්තු 150

රංගනය Antony Varghese Mo Ismail Lijomol Jose Vijayaraghavan Saiju Kurup

කතාව පැත්තට ගියොත්,

අබූ කියන්නෙ කිසිම වැඩක් පලක් නොකර ගෙදරට වෙලා ඉන්න පොරක්.. මෙයාගෙ වයිෆ් තමයි මෙයාටත් කන්න දෙන්නේ.. ඒවගේම මෙයාට පොඩි දුවෙකුත් ඉන්නව.. අබූ ඉදල හිටලා වැඩකට යනවා, ඒ තමයි විවිධ උත්සව වලට ප්‍රසිද්ද නළු නිලියෝ වගේ අය ආවම එයාලට ආරක්ෂාව සපයන්න යන එක.. පොර යන තැන කචල් දාගන්න පොරක්.. ඔන්න දවසක් කොචි නගරයේ උත්සවේකට එන ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙක්ට ආරක්ෂාව සපයන්න මෙයාට බාරවෙනව.. එතන සිද්ද වෙන පොඩි සිද්දියක් නිසා අබූ, ඒ බොක්සිං ක්‍රීඩකයට එක පහරින් සිහිය නැතිව බිම වැටෙන්න ගහනවා 🥲 මේක දකින හැමෝම ෆුල් හොල්මන්.. ඊටපස්සේ තමයි ඒ ක්‍රීඩකයා අබූට තරගයකට එන්න කියලා අභියෝග කරන්නේ..

නිකමෙක් වගේ ගෙදර හිටියට අබූ කියන්නෙ නිකමෙක් නෙවෙයි.. එහෙනම් මැරයෙක් ද? හැමෝටම ආදරෙන් බලන්න කියලා ආරාධනා කරනවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


136
Total Subtitles

4 comments

  1. Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ශානා උපසිරැසියට

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Era Boy
    Cineru Family Member

    ගැම්මක් බොසා ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login