The title of the page
Darkness of Man (2024) Sinhala Subtitles
Darkness of Man (2024) Sinhala Subtitles
4.5
57
67

Darkness of Man (2024) Sinhala Subtitles | “රසල්ගේ මුලු ජීවිතේම කනපිට” | සිංහල උපසිරැසි සමඟ

(Darkness of Man (2024) Sinhala Subtitles) (Darkness of Man (2024) Sinhala Sub) (Darkness of Man Sinhala Subtitles) (Darkness of Man Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ඇක්ශන් ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Darkness of man කියන්නේ 2024 මැයි 21 දී අලුතින්ම රිලීස් උන ත්‍රිලර් ඇක්ශන් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඉන්ටර්පෝල් ක්‍රියාකාරික රසල් හැච්ට සාමාන්‍ය වැටලීමක් වැරදී යනවා..ඒ වැටලීමේ ඔත්තුව දුන්න ඔත්තුකාරියගේ මරණය එක්ක රසල්ගේ මුලු ජීවිතේම කනපිට හැරෙනවා.. ඒ වගේම ඒ ඔත්තුකාරියට උන පොරොන්දුවක් නිසා රසල්ට ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් ලැබෙනවා…රසල්ට මේ ඔත්තුකාරිය එක්ක තියෙන සම්බන්දේ මොකක්ද? ඇය ඔහුට රකින්න දුන්නු පොරොන්දුව මොකක්ද? ඇය මොන වගේ කෙනෙක්ද?රසල් ඇයට දුන්නු පොරොන්දුව රකින්න පුලුවන් වෙයිද?

ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


12
Total Subtitles

6 comments

  1. laKMal
    Cineru_users

    thanks sub ekata

  2. Anthony
    Cineru_users

    thank you very much
    You Cant Run Forever (2024) sub please

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. සබ් එකට ගොඩක් ඉස්තූතියි සගෝ💞❤💪. පිල්ම් එකනම් මෙලෝ රහක් නෑ🤮🤮 වෑන් ඩෑම්ගෙ පිල්ම් එකක්නම් අනිව බලන හින්ද බැලුවෙ. මේ වගේ චරිතයක් රඟපාන්න ජීන් ක්ලූඩ් වෑන් ඩෑම් ඕන නෑනෙ අප්ප. 😒

  6. thank you very much machan.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login