The title of the page
Dark Nuns Sinhala Subtitle
Dark Nuns Sinhala Subtitle
5.4
50
90

Dark Nuns (2025) Sinhala Subtitles | “අඳුරු කන්‍යා සොහොයුරියන්” | සිංහල උපසිරැසි සමඟ

(Dark Nuns (2025) Sinhala Subtitles) (Dark Nuns (2025) Sinhala Subtitle) (Dark Nuns (2025) Sinhala Sub) (Dark Nuns Sinhala Sub) (Dark Nuns Korean Movie Sinhala Subtitles) (Dark Nuns Korean Movie Sinhala Subtitle)

“Dark Nuns (2025)”

(”검은 수녀들 : අඳුරු කන්‍යා සොහොයුරියන්”)

Information – විස්තර

 Movie: Dark Nuns

Country: South Korea

Release Date: Jan 24, 2025

Duration: 1 hr. 54 min.

Content Rating: Not Yet Rated

The Priests (Korean parent story)

Native Title: 검은 수녀들

Also Known As: The Nuns , Black Nuns , Geomeun Sunyeodeul

Director: Kwon Hyeok Jae

Genres: Thriller, Mystery, Horror, Supernatural

Tags: Arthouse, Catholicism, Shaman Supporting Character, Priest Male Lead, Nun Female Lead, Psychiatrist Male Lead, Doctor Female Lead, Dark Fantasy, Ritual, Spirit Possession (Vote or add tags)

 කාස්ට් – Cast

Song Hye Kyo – Sister Yunia / Kang Seong Ae

Jeon Yeo Been – Sister Michaela

Lee Jin Wook – Father Paul

Moon Woo Jin – Choi Hui Jun

Summary – සාරාංශය

 ඉතින් හැමෝටම කොහමද? ඔන්න එහෙනම් මම අද අපේ සිනෙරූ හයවෙනි සංවත්සරයට ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, මුලින්ම සිනේරූ අපිට සුබ උපන්දිනයක්! මම අපිට සුබ පතන ගමන් මේ ෆිල්ම් එක ගැන විස්තර කියන්නම්කෝ,

 මේ අවුරුද්දේ තමයි රිලිස් වුනේ Dark Nuns කිව්වාම ගොඩක් අය දන්නවාඉතින් මේ ෆිල්ම් එක The Priests ෆිල්ම් එකත් එක්කත් සම්බන්ධයක් තියනවා කියනවා එත් මේ ෆිල්ම් එක බලද්දි The Priests ෆිල්ම් එක බැලුවේ නැති එකේ අඩුපාඩුවක් පෙන්නේ නැහැ, ඉතින් කතාව පටන් ගන්නේ හීජුන් කියලා පිරිමි ලමයෙක්ට නපුරු ආත්මයක් අවේශ වුන තැනනින්, ඉතින් මේ නපුරු ආත්මේ කොච්චර එලවන්න හැදුවත් කාටවත් එලවන්න බැහැ, ගොඩක් පූජකයොන්ට පවා මේ නපුරු ආත්මේ එලවන්න ගිහින් තුවාල වෙලා එක්කෝ වෙන නපුරු ආත්මයක් ආවේශ වෙලා සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ධ වෙලා තියනවා, ඉතින් එතකොට තමයි කන්‍යා සොහොයුරියක්ට මේ හීජුන්ව හම්බවෙන්නේ එයා හොයාගන්නවා හීජුන්ගේ ඇඟේ ඉන්න නපුරු ආත්මේ ලේසියෙන් එලවන්න බැහැ කියලා…

ඉතින් එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, හීජුන්ගේ ඇඟේ ඉන්න මේ නපුරු ආත්මේ එලවන්න පුළුවන් වෙයිද? මේ කන්‍යා සොහොයුරියටත් අනිත් අයට වගේ සියදිසි නසා ගන්න වෙයිදෆිල්ම් එක බලලාම ඉන්නකෝ,

 හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජයසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


545
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් මේකට සිංහල සබ් දුන්නට…….

  2. ගොඩක් ස්තූතියි අක්කේ උපසිරැසි දුන්නාට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login