The title of the page
Dark Chocolate (2016) Sinhala Subtitles
Dark Chocolate (2016) Sinhala Subtitles
4.3
42

Dark Chocolate (2016) Sinhala Subtitles | “ලොකු කුතුහලයක්…” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Dark Chocolate (2016) Sinhala Subtitles) (Dark Chocolate (2016) Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Dark chocolate කියන 2016 දි රිලීස් උන ෆිල්ම් එකට..
මේ ෆිල්ම් එක ගැන කියනවනම් ටිකක් විතර Adults ලට බර ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ නිසා එයාලා විතරක් බලනවනම් හොදයි කියලා මතක්කරනවා මුලින්ම

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මේක තනිකර ඔලුවත් එක්කම විකාර වෙන ස්ටෝරියක් මටනම්…මම කතාව ගැන මොනවත් කියන්නෙ නෑ ස්පොයිල් කරගන්නෙ නැතුව බැලුවොත් ඔයාලට ඒක රසවින්දනය වැඩිවෙන්න උදව්වක් වෙයි

ලොකු කුතුහලයක් එක්ක බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


310
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු …….

  2. film ekta adala video eka kothaANinda downlad karaganne

  3. meka true story based movie ekak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login