ආයුබෝවන් යාලුවනේ,යුක්තිය වෙනුවෙන් වෙස්ගත් යක්ෂයාගෙ කතාමාලාවෙ 7 වෙනි කතාංගයෙන් ඔයාලව හම්බවෙන්න මම ආවා.
ගිය කතාංගයෙන් අපි දැක්කනෙ මැට් ට කරන්නම දෙයක් නැති පාර ආයමත් ඩෙයාඩෙවිල් වෙන්න තීරණය කරපු කාරණය.එහෙම වෙන්න ප්‍රධානම හේතුව වුනේ මියුස් කියන සීරියල් කිලර්ට ඇන්ජෙලා අහුවෙන එක,ඉතිං ඇන්ජෙලාව අල්ලගෙන මියුස් කරගත්තෙ නම් හොඳ දෙයක් නෙවෙයි,මොකද තව ඩිංගෙන් එයාට ඩෙයාඩෙවිල් ගෙන්ම මැරුම් කන්න වෙනවා,ඒත් කොහොමහරි එයා පැනල යනවා.
ඉතිං එතන ඉදන් තමා අද කතාව ගොඩ නැගෙන්න නියමිත,මියුස් මින් පස්සෙ නිකම්ම ඉදීවිද?
නැත්තම් තවත් ගොදුරක් එයාගෙ ලැයිස්තුවට එකතු කරගනීද?
එහෙම වුනොත් ඒ ගොදුර කවුරු වේවිද?
ඒ මැට් ට හිතවත් තවත් කෙනෙක් වේවිද?
ඩෙයාඩෙවිල් ආපහු ආව කියල දැන්ගත්තම ෆිස්ක් ට මොනා හිතෙයිද?
මේ ඔක්කොටම උත්තර අද කතාවෙන් බලන්න.
එහෙනම් අදට සමුගන්නවා මම.
ඔබට ජය!
“The Devil’s Work is Never Done”
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා)
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 11, 2021
thanks ……………..