The title of the page
CTRL (2024) Sinhala Subtitles
CTRL (2024) Sinhala Subtitles
6.3
44
58

CTRL (2024) Sinhala Subtitles | ”Ai එකක් නිසා උන විපතක්” | සිංහල උපසිරැසි සමඟ

(CTRL (2024) Sinhala Subtitles) (CTRL (2024) Sinhala Sub) (CTRL Sinhala Subtitles) (CTRL Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන අනන්‍යා පාණ්ඩේ රංගනයෙන් දායක වෙන CTRL ෆිල්ම් එකට

ඉතින් මේක ගැන කියනවනම් Ai technology එක මුවාවෙන් කරගෙන යන මිනීමැරුම් දාමයක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම මේ නිසා නෙලා කියන ගෑණු ලමයට ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


69
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    මේකට සබ් දුන්නට බොහොම ස්තූථියි මචං…………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login