ඔන්න එහෙනම් ගොඩක් Thriller film වලට සබ් කරපු හින්දා මම අද අඅරගෙන ආවේ කන්නඩ Romance කාණඩයට අයිති ෆිල්ම් එකක්..කලින් මම කරපු Kalinga film එකට ගොඩක් හොද ප්රතිචාර තිබ්බා..ඒකට Comment එකක් දාලා ප්රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි..
මේකත් කම්මැලි නැතුව ලස්සනට ගලාගෙන යන ආදර කතාවක්..දන්න්වනේ ඉතින් කන්නඩ ආදර කතා වල ගුණාත්මක භාවය ගොඩක් හොදයි කියලා..මම අද ෆිල්ම් එක ගැන විස්තර කියන්නේ නෑ මොකද ඒක කිව්වම ගතියක් නෑ බලන අයට feeling එකක් එන්නේ නෑ එතකොට..එහෙනම් මේ ලස්සන ආදර කතාව හැමෝම අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
January 19, 2024
Sub eka denakal balan hitapu film ekak..thanks isuru
❤❤❤❤❤
තෑන්ක්ස් මචං සබට