The title of the page
Crew (2024) Sinhala Subtitles
Crew (2024) Sinhala Subtitles
5.9
69
78

Crew (2024) Sinhala Subtitles | “රත්තරං” | සිංහල උපසිරැසි සමඟ

(Crew (2024) Sinhala Subtitles) (Crew (2024) Sinhala Sub) (Crew Sinhala Subtitles) (Crew Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ හින්දී මූවී එකක් මේක මම ඉල්ලගෙන ගොඩක් කල් වැඩ තිබ්බ හින්දා ටිකක් දෙන්න පරක්කු උනේ

අපි කතාව පැත්තට

යමු අද මම ඔයාලට රන්නේ Crew කියන හින්දි ෆිල්ම් ෆිල්ම් ක මේකේ imdb අගය 5.9/10 ක අගයක් තියෙනවා ඒවගේම කුණු තක්කාලි 69 ක අගයක තියෙනවා මේකේ ඉන්න කට්ටිය තමයි Tabu(ගීතා සෙති),Kareena kapoor(ජැස්මින්),Kriti sanon(දිව්‍යා රනා) තව diljit dosanjht ත් ඉන්නවා අර good newzz එකේ හිටියේ කතාවේ වෙන්නේ මෙයාලා කොහිනූර් එයාර්වේස් එකේ කැබින් එකේ වැඩ කරන අය ඉතින්

මෙයලා එක්ක තව කෙනෙක් ඉන්නවා රාජ්වංශි කියලා ඉතින් ඔහොම දවසක් යද්දි රාජ්වංශි කියන මනුස්සයා හොරෙන් රත්තරං ගෙනයනවා යද්දිම එකපාරටම මැරෙනවා ඊටපස්සේ මේ තුන්දෙනා රාජවංශි කියන කෙනාට හුස්ම දෙන්න එයාගේ ශර්ට් එක ගලවනවා පස්සේ බැනියම අස්සේ තිබිලා රත්තරං බිස්කට් ගොඩක් හම්බ වෙනවා කොහොමද එයා එහෙම රත්තරං ගෙනිච්චේ ,එයා මේ රත්තරං ගෙනියන්නේ කොහෙද මේ වගේ දෙයක් කොහෙමද වෙන්නේ ඔයාලට බලන්නම වෙනවා තව උපසිරැසියකින් හමුවෙමු යාලුවනේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


12
Total Subtitles

2 comments

  1. bunty aur babli 2 sub denna puluwnd

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login