(Crazy X (2025) Sinhala Subtitles) (Crazy X (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියේ සිකුරාදා OTT රිලීස් උන Crazy x කියන සුපිරිම හින්දි ෆිල්ම් එක
කතාව ගැන කෙටියෙන් පොඩ්ඩක් කියනවනම් ඩොක්ටර් අභිමන්යූට හිටිහැටියෙම කෝල් එකක් එනවා තමන්ගේ දුවව පැහැරගෙන කෝටි 5ක කප්පම් මුදලක් ඉල්ලලා..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ස්තූථියි උපසිරැසියට