The title of the page
Companion (2025) Sinhala Subtitles
Companion (2025) Sinhala Subtitles
7
94
92

Companion (2025) Sinhala Subtitles | සහකාරිය | සිංහල උපසිරැසි සමඟ

(Companion (2025) Sinhala Subtitles) (Companion (2025) Sinhala Sub)

වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් තමයි මේ ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ ඒවගේම මේ ෆිල්ම් එකට හොද  ප්‍රතිචාර ලැබිලා තියෙනවා වගේම  ඩොලර්  මිලියන 34.8 ක ආදායමක් උපයාලා තියෙනවා , ෆිල්ම් එක ටිකක් වෙනස් ෆිල්ම් එකක් එත් තාක්ෂනය එක්ක එවා හොයලා බලන අයට නම් රෝබෝවරියක් කියවුවාම ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ , එත් මේ ෆිල්ම් එක නම් බලන්න වෙනවා .

කතාව ගැන කියනවා මේ කතාව පටන් ගන්නේ මිනිමරුවක් එක්ක , එත් කාත් එක්කද කියලා මන් නොකියා ඉන්නම් කට්ටියම බලන්න කියලා ඉල්ලනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


24
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සජිඩ් උස්මාන් සහෝ මේකට සබ් දුන්නට

  2. thanks …………….

  3. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා..෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login