(Codename: Devil (2024) Sinhala Subtitles) (Codename: Devil (2024) Sinhala Subtitle) (Codename: Devil (2024) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2024 වසරේ නිර්මාණය කරන ළද Codename: Devil (මුල් නම: Diabel) කියන්නේ පෝලන්ත-ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Blazej Jankowiak විසින්. Robert Ziebinski විසින් පිටපත ලියා තිබෙනවා.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 44ක් වන අතර, ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Paulina Galazka (Kaja ලෙස), Aleksandra Poplawska (Swan ලෙස) සහ Eryk Lubos.
කතාව පැත්තට ගියොත්, වසර 25ක් තිස්සේ හමුදාව තමයි Max ගේ එකම පවුල වෙලා තිබුණේ. එයා හමුදාවෙන් ඉවත් වෙලා, තමන්ගෙ උපන් ගම්මානයට ආපහු ගියාම, තමන් කල්ලිය යුද්ධයකට මැදි වෙලා ඉන්නවා දකිනවා.
පෝලන්ත සහ රුසියානු භාෂාවලින් නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය පෝලන්තයේ Tarnowskie Góry, Slaskie ප්‍රදේශයේ රූගත කර තිබෙනවා.
House Media Company සහ JB Alternatywna Spolka Inwestycyjna විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
ඉතින් මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට ප්‍රේමීන්ට සුවිශේෂ අත්දැකීමක් ලබා දෙයි.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 25, 2024
ස්තූතියි සහෝ සබට