The title of the page
Clown in a Cornfield (2025) Sinhala Subtitles
Clown in a Cornfield (2025) Sinhala Subtitles
5.8
74
61

Clown in a Cornfield (2025) Sinhala Subtitles | “ඉරිඟු වගාවක විහිළුකාරයා” | සිංහල උපසිරැසි සමඟ

(Clown in a Cornfield (2025) Sinhala Subtitles) (Clown in a Cornfield (2025) Sinhala Subtitle) (Clown in a Cornfield (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Clown in a Cornfield කියන්නේ ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන slasher horror චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Craig විසින්.

පිටපත ලියලා තියෙන්නේ Eli Craig සහ Carter Blanchard විසින්. මේක Adam Cesare ගේ 2020 වසරේ නවකතාව පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Katie Douglas, Aaron Abrams, Carson MacCormac, Kevin Durand, සහ Will Sasso වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය මුලින්ම 2025 මාර්තු 10 වන දින South by Southwest චිත්‍රපට උළෙලේදී premiere වුනා. ඊට පස්සේ මැයි 9 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ theaters වලට නිකුත් වුනා.

ෆිල්ම් එකේ කතාව ගැනනම් වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, horror slasher චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඈන්

September 27, 2024


25
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login