ඉතින් කොහොමද අපේ සිනෙරූ යාලුවෝ ඔක්කොටම මම අද ඔයාලට අරන් ආවේ 2025 ආපු CLEANER කියන ෆිල්ම් එක
Director=Martin Campbell
IMDB අගය=5.0/10k
Runtime=1h 37m
(Daisy Ridley-Joey,Matthew Tuck-Michael,Kate Nichols-Case Home Admin,Russell De Rozario-Big Ron,Clive owen-Marcus blake ලෙස රංගනයෙන් දායක වෙනවා)
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ CASINO ROYALE අධ්‍යක්ෂණය කරපු කෙනාම තමයි ඉතින් බලපු අය නම් දන්නවා සුපිරියක් කියලා CASINO ROYALE කියන්නේ
සමිත අයියාට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු
කතාව:- ජෝයි කියන්නේ ලොකු ගොඩනැගිලිවල ජනෙල් පිරිසිදු කරන රස්සාවක් කරන කෙනෙක් මෙයාට අඩු මානසිකත්වයෙන් පෙලෙන සහෝදරයෙක් ඉන්නවා ඉතින් එයාව භාරගන්න බෑ එයාව අරන් යන්න කියලා කියනවාඉතින් මෙයාව ගෙදර දාලා යන්නත් බෑ නේ මෙයා ඉතින් සහෝදරයවත් අරන් වැඩට යනවා ඉතින් එදා දවසේ එහෙ උත්සවයක් ඉතින් මෙයා ජනෙල් පිරිසිදු කර කර ඉන්නවා ඔහොම ටිකෙන් ටික රෑ වෙනවා නැටුමට ආරාධනා කරපු අයත් එනවා ඒ නැටුමට ආරාධනාව ලැබිච්ච අය කවුද ඒ ඇවිත් ඉන්නේ නැට්ටුවොද? නැත්නම් වෙන විප්ලවකාර්යෝ වගයක්ද ? දැනගන්න නම් බලන්න වෙයි
තවත් සුපිරි උපසිරැසියක් අරන් එන්නම්!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 29, 2023
බොහෝම ස්තූතියි නෙත්මිර සහෝ උපසිරැසියට