The title of the page
Citadel: Diana (2024) E05 Sinhala Subtitles
Citadel: Diana (2024) E05 Sinhala Subtitles
6.1
83
66

Citadel: Diana (2024) E05 Sinhala Subtitles | ”ඩයනා” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් හැමෝටම!

තවත් Amazon Prime සීරීස් එකකට සිංහල උපසිරැසි අරගෙනයි අද ආවෙ. මේක 2024 අවුරුද්දෙ නිකුත් වුණු Action, Thriller සීරීස් එකක්. සීරීස් එකේ නම තමයි Citadel: Diana. මේක ඇමරිකන් Citadel සීරීස් එකේම spin-off එකක් විදිහට ඉතාලි භාෂාවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මේකෙ ප්‍රධාන චරිතය ඩයනා. ඇය ඉතාලි ආයුධ නිෂ්පාදන සමාගමක රහස් ඒජන්තවරියක්. ඇය මේ සමාගමට බැඳෙන්නෙ ඇයගෙ අම්මාගෙයි, තාත්තාගෙයි මරණයට සාධාරණයක් ඉෂ්ට කරගන්න යටි බලාපොරොත්තුවක් ඇතුවයි. ඒ වගේම කතාව ප්‍රධානව දිවෙන්නෙ 2030 වර්ෂය තුළ. ඊට අමතරව 2021 සහ 2022 වර්ෂ එක්ක අතීතය එක්කත් යම් යම් සිද්ධීන් එක්ක සම්බන්ධ වෙනවා. සීරීස් ගැන දල අදහසක් ගන්න මේ සාරාංශය ප්‍රමාණවත් වේවි කියලා මං හිතනවා. 😉

ඒ වගේම යටින් කියලා තියෙන දේවලුත් දැනගෙනම මේ සීරීස් එක බලන්න පටන් ගන්න එක හොඳයි කියලා මම හිතනවා.

• IMDb දර්ශකය 6.1/10 කට කරකවන්න මේ සීරීස් එක සමත් වෙලා තියෙනවා. 🌝

ඒ වගේම Rotten Tomato අගයත් 83%ක් මේ සීරීස් වෙනුවෙන් ලැබිලා තියනවා. 👌

• නමුත්, සීරීස් එකේ නිවැරදි අවසානයක් ඔයාලට බලන්න වෙන්නෙ නෑ. මොකද, පළවෙනි සීසන් එකෙන්ම මේ සීරීස් එක Officially කැන්සල් වුනා. 🙂

• නමුත් සීරීස් එක බලන කෙනෙක්ට අසම්පූර්ණ වුනත් සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමේ අවසානයක් ලැබිලා තියන එක ගැන සතුටු වෙමු

ඉතින් Citadel: Diana බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


14
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login