The title of the page
Chucky Season 3 (2024) S03E03 Sinhala Subtitles
Chucky Season 3 (2024) S03E03 Sinhala Subtitles
7.3
93
88

Chucky (2024) S03E03 Sinhala Subtitles | “චකි මැරුනාද?” | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ ඔන්න මමත් බැස්සා TVSERIES එකක් කරන්න ඇත්තටම මම නම් මේක ගැන දන්නේ නෑ
මට මේක කරන්න කිව්වේ මගේ මාමා මේකේ SEASON 1,2 උපසිරැසි දීලා තිබ්බට මේකට දිලා තිබුනේ නෑ
ඉතින් ඔන්න මම SEASON 03 එකටත් උපසිරැසි අරන් ආවා මේකේ එපිසෝඩ් 8ක් වගේ දීලා තියෙනවා
පොඩි පොඩි වැරදි ඇති ඒකට සමාව ඉල්ලනවා මේකේ imdb අගය 7.5/10 ක් තියෙනවා

හරි අපි යමු දැන් කතාවට
ඉතින් මෙයාලා ජනාධිපතිගේ පුතාව ලෙක්සිගේ මාර්ගයෙන් ලයින් කරගන්නවා ටිෆින් ඉන්නවා නේ එයාව හිරේට අරන් ගිහින් එයාව නඩු විභාග කරනවා
චකි කැරොලයින් එක්ක මිනී මර මර යද්දි එයාට ශාපයක් වදිනවා ඉතින් එයා එයාට ශාපෙන් බෙරෙන්න පුලුවන් වෙයිද ? නැත්නම් මැරෙයිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


21
Total Subtitles

2 comments

  1. chucky s03 aka sub ona episode okogama

  2. Ithuru episode tikatath sub denna sago puluvan ikmanata ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login