The title of the page
Chucky Season 3 (2024) S03E02 Sinhala Subtitles
Chucky Season 3 (2024) S03E02 Sinhala Subtitles
7.3
93
88

Chucky Season 3 (2024) S03E02 Sinhala Subtitles | “චකි මැරුනාද?” | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ ඔන්න මමත් බැස්සා TVSERIES එකක් කරන්න ඇත්තටම මම නම් මේක ගැන දන්නේ නෑ මට මේක කරන්න කිව්වේ මගේ මාමා මේකේ SEASON 1,2 උපසිරැසි දීලා තිබ්බට මේකට දිලා තිබුනේ නෑ ඉතින් ඔන්න මම SEASON 03 එකටත් උපසිරැසි අරන් ආවා

මේකේ එපිසෝඩ් 8ක් වගේ දීලා තියෙනවා පොඩි පොඩි වැරදි ඇති ඒකට සමාව ඉල්ලනවා මේකේ imdb අගය 7.5/10 ක් තියෙනවා හරි අපි යමු දැන් කතාවට චකි ධවල මන්දිරේ ජනාධිපතිගේ පුතා හෙන්රි ඒක්ක යාලු වෙනවා ලෙක්සිගේ නංගි නැති උනා නේ එයාගේ නම කැරොලයින් ඉතින් ඩෙවොන්,ලෙක්සි,ජේක් උදව් කරනවා ඇයව හොයා ගන්න ඉතින් ජේක්,ලෙක්සි,ඩෙවොන් හිතනවා චකි මැරුනා කියලා ඒ උනාට එයාමැරිලා නෑ කියලා දැනගන්නේ රූපවාහිනියේ යද්දී එතනින් එහාට මොනා වෙයිද 2වන කොටසින් හම්බවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


19
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login