ඔන්න ඉතින් මේ නත්තල් කාලේ රැකට සීතලේ බලන්න පුළුවන් නියම නත්තල් horror film එකක් අරගෙන ආවා මම😁මේක හදන්න සමිත අයිය ඉදුවර අයියා නෙත්මිර ලොකු සප් එකක් දුන්නා එයලටත් ස්තුතියි
කතාව පැත්තට හැරැනොත් ගෙවල් ආරක්ෂා කරන්න නත්තල් සියා වගේ රොබොලා හදනවා එහෙම එක රොබො කෙනෙක් පිස්සු හැදිලා මිනිස්සු මරණ සීන් එකක් තමයි යන්නේ
විෂෙශයෙන් කියන්න ඕනි 18 ට වැඩි අයට සුදුසුයි වගේම අධික ලේ වැගිරෙන දර්ශනය අදභ්‍ය දෙබස් භාවිතය ගොඩක් වැඩි.(Blu-ray එකටත් අප්ඩේට් එකක් දෙන්නන් පස්සේ)
එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙනකම් හැමොටම සුභම සුභ දවසක් බුදු සරණයි!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 15, 2024
ස්තූතියි කවීෂ සහෝ උසිරැසියට