The title of the page
Chote Nawab (2024) Sinhala Subtitles
Chote Nawab (2024) Sinhala Subtitles

Chote Nawab (2024) Sinhala Subtitles | “පොඩි නවාබ්” | සිංහල උපසිරැසි සමඟ

(Chote Nawab (2024) Sinhala Subtitles) (Chote Nawab (2024) Sinhala Sub) (Chote Nawab Sinhala Subtitles) (Chote Nawab Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම!

අද අපි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ chote nawad (2024) කියන හින්දි ෆිල්ම් එකට මේ ෆිල්ම් එක ගැන කියනවනම් හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනව..

මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නවාබ් එහෙමත් නැත්නම් රජ පෙළපතට අයිති රජ පෙළපතකින් පැවතගෙන එන පවුලක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..මේ පවුලෙ ලොකු පුතා එයාගෙ පවුලෙ අය එක්ක ලන්ඩන් වල ඉදලා ඉන්දියාවෙ තියෙන තමන්ගෙ ගෙදරට එනවා..

මෙයාලා එක්ක මෙයාලගෙ පුතාත් එනවා..මෙයාට ෆිල්ම් එකේ කියන්නෙ පොඩි නවාබ් කියලා.. ඉතින් මෙයාලා එන්නෙ ගෙදර තියෙන කසාදයකට..මේ අතරෙ සිද්ධ වෙන දේවල් ටිකක් ඇසුරින් තමයි ෆිල්ම් එක ගොඩනැගිලා තියෙන්නෙ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..

අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


261
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    Thanks For Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login