Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles|හොල්මන එක්ක සෙල්ලම් කරමුද?| සිංහල උපසිරැසි සමග | (18+)

සුභ දවසක් සියලුදෙනාට ඔන්න එහෙනම් මන් කිව්ව විදියට අලුත් උපසිරසකින්

අවා මන් ගොඩක් කැමති ෆිල්ම් කරන්න හින්දත් මෙක කොමඩියක් නිසාත් මෙ ෆිල්ම් එකෙ ටෙල්‍ර්ර් එකෙන් පිස්සු වැටුනු නිසාමයි මෙ ෆිල්ම් එක කරන්න කියලා හිතුවෙ ඇත්ත කිවොත් ගොඩක් අය හොයන්නෙ මෙවගෙ ෆිල්ම් කට පුරා හිනා වෙලා අතල් එකක් ගන්න එහෙම නෙද

හරි එහෙනම් ෆිල්ම් ගත්තොත් තෙලිඟු කොමඩි හොරර් ෆිල්ම් එකක් එක දෙයක් හොදට මතක තියාගන්න iruttu araiyil murattu kuththu මෙ ෆිල්ම් එකෙ රිමික් ෆිල්ම් එක ගොඩක් මෙ ෆිල්ම් එක බලලා නැ වෙන්න ඔනි හැබැයි බලලා තිබුනත් නැතත් අලුත් ෆිල්ම් එක බලන්න මොකද දෙක ටිකක් විතර වෙනස් දැනෙන්නෙ වෙනස් දෙයක් වෙනම අතල් එකක් මෙක මට දැනුන විදියට අරකට වඩා හොදයි ඔයාලගෙ කැමැත්තක් කරන්න මෙක 2019 හින්දා අලුත් ගතියක් එහෙමත් තියෙනවා මියුසික් එහෙමත් සුපිරි හැබැයි කවුරුත් දන්නවා සමහර ෆිල්ම් ඔරිජිනල් එකට වඩා රිමික් ෆිල්ම් ජනප්‍රිය වෙලා හොද අදායම් හොයලා තියෙනවා හොද රෙටින් එහෙමත් අරන් තියෙනවා

අලුත් ෆිල්ම් එක ගැන

Chikati Gadilo Chithakotudu
2019 ‧ Drama/Romance
කිව්වොත්

5/10 IMD 80% ,Google users

අරන් තියෙනවා කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්
කතාව ගැන කියනවා නම් මෙහි කොල්ලො දෙන්නෙක් තමන්ගේ පෙම්වතියන් එක්ක ඩුබායි  නවතින්න ගෙයක් කුලියට අරන් චාරිකාවක් යනවා. පලවෙනි දවස් ටිකේ මෙයාලා සතුටින් හිටියත් කාලයත් එක්ක මෙයාලට තේරෙනවා මේ ගෙදර අමුතු දේවල් සිද්දවෙනවා කියලා මේ ගෙදර නපුරු ගැනුහොල්මනක් ඉන්නවා. ඒ හොල්මනගෙන් බේරෙන්න නම් නොඉඳුල් කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඕනේ එහෙම එක්තු වෙන කොල්ලට මැරෙන්නත් වෙනවා එහෙම උනොත් විතරයි මේ නපුරු ආත්මයට සැනසිමක් ලැබෙන්නෙ ……..කට්ටිය කොහොමද මෙ ගෙදරින් එලියට ‍යන්නෙ ?කවුරුවත්
කැමති වෙයිද ? ගොඩක් පාශ්න එනවා නෙද බලලාම ඉන්න

ස්තුති නැවතත් උපසිරස නිර්මාණය සමගින් මුනගැහෙන තෙක් සුභ දවසක්

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන්ත හර්ෂ සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

12 comments

  1. Ko meke film eka dala nane tama

  2. mata oyalage download site ekata yanne ba ne

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. films eka nane

  5. anith sit ekata ynna ba ne

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සබ් එක download කරන්න බෑනෙ බ්‍රෝ.. පොඩ්ඩක් බලනවද ඒක

  7. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සබ් එක download කරන්න පුළුවන් විදිහට හදනවද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *