Chernobyl S1E02 Sinhala Subtitles | එක බලාපොරොත්තුවක් | සිංහල උපසිරැසි සමග |

Chernobyl 2019 නිකුත් HBO සමාගමෙන් නිකුත් වූනු කෙටි ටිවිසිරියස් එකක් .දැනට පලවෙනි කොපිය නිකුත් වෙලා තියෙන්නේ ඒවගේම මේ කතාව imdb අගය 9.5 ලබාගන්න පුළුවන් යුනු විශිෂ්ඨ ගනයේ කතාවක් .දෙවෙනි කොටස මැයි 13 ,තුන්වෙනි කොටස මැයි 20 නිකුත් වීමට නියමතයි

 

අද දෙවෙනි කොටසේ උපසිරැසි තමයි මේ ගෙනාවේ ,පලවෙනි කොටස බලපු අයට මතක ඇති පලවෙනි පිපිරිමෙන්ම කේන්ද්‍රය විනාස උනා කියලා එක පිළිගන්න ඒ කම්පැණිය වගේ බලයත් නිලධාරින් කමති උනේ නැහැ කියලා.දැන් ඔදක් අයට විකිරණ බලපෑමට ලක් වෙලා මේ පිපිරිම හිරෝෂිමා වල බෝම්බය වෙන දැන් 40 ගුණයක් බලසම්බන්නයි.ඒ වගේම තවත් වර්ධනය වෙනවා.මේ ප්‍රශ්නය ගැන ලෝකෙන් හම්ගන්න නේ හැදුවේ .දැන් මුළු ලෝකයම දන්නවා.තව පය 48-72 ඇතුලට ලොකු පිපිරීමක් වෙන්න තියෙනවා එක උනොත් ජිවිත හැට දාහකට අධික ප්‍රමණයක් සහා තවත් විනාස වෙනවා. මේ විනාසය නවත්වන්න එකම කෙමයයි තියෙන්නේ !! කතාව බලමු
එහෙනම් කතාව බලල මගේ වැරදි අඩුපාඩු කියන්න මන් ඒවා හදාගන්න.ස්තුතියි

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Chernobyl S1E02

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 15, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සමිත රමේෂ් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

7 comments

  1. Thzz sub ekt

  2. Thank brooo sub ekata..

  3. mkvcage eke hoda torrent copy ekak upload wenawa.ekata sub eka karanna bro.thanks

      • අනිවා සහෝදරයා ගුනාත්මක සේවාවක් ලබා දීමට අපි කටයුතු කරානවා .දිගටම රැදී ඉන්න අප සමග

  4. Thanks. Digatama karamu

  5. e03 ekata sub eka denna.thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us