The title of the page
Chandu Champion (2024) Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Subtitles
8.3
93
96

Chandu Champion (2024) Sinhala Subtitles | “පරාජිත ශූරයා” | සිංහල උපසිරැසි සමඟ

(Chandu Champion (2024) Sinhala Subtitles) (Chandu Champion (2024) Sinhala Sub) (Chandu Champion Sinhala Subtitles) (Chandu Champion Sinhala Sub) (Chandu Champion Hindi Movie (2024) Sinhala Subtitles) (Chandu Champion Hindi Movie (2024) Sinhala Sub) (Chandu Champion Hindi Movie Sinhala Subtitles) (Chandu Champion Hindi Movie Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

2022 දි good luck jerry ෆිල්ම් එකෙන් ආසාවට කරන්න ගනිපු සිංහල උපසිරැසි මේ වෙනකොට 50* සීමාවටත් දන්නෙම නැතුව ළගා වෙලා තියෙනවා😊.. ඉතින් මගෙ එක උපසිරැසියකින් හරි ඔයාත් බලලා ඇති කියලා හිතෙනවා.. සිනෙරූ පවුලේ හැමෝවමත් ආදරයෙන් මතක් කරනවා..හැම දේටම උදව් කරා වගේම 50 කඩයිමට එන්නත් ඔයාලත් ලොකු සහයෝගයක් දීලා තියෙනවා❤️

ඒත් එක්කම 50 වෙනි උපසිරැසිය විදියට මම තෝරගත්තෙ කාර්තික් ආර්යන්ගෙ මෑතකදි රිලිස් උන චන්දූ චැම්පියන් කියන ෆිල්ම් එක..මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමේ ෆිල්ම් එකක් වගේම IMDB දර්ෂකයෙත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මුරලිකාන්ත් පේඩ්කර් කියන පුද්ගලයගෙ ජීවිත කතාව ඇසුරින් තමයි ෆිල්ම් එක නිර්මානය කරලා තියෙන්නෙ.. මුරලිට පොඩි කාලෙ ඉදලම ඕන උනේ ඔලිම්පික් වලට ගිහිල්ලා ගෝල්ඩ් මෙඩ්ල් එක දිනාගන්න..ඉතින් මේක මුරලිට කරන්න පුලුවන් වෙයිද?

මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා😊

ඉතින් ඒ එක්කම ලිපියෙ වැඩිදෙයක් කියන්න යන්නෙ නෑ මම මෙතනින් ලිපිය අවසන් කරනවා.

ඒ වගේම හැම උපසිරැසියකටම කමෙන්‍ට් කරලා අපිව දිරිමත් කරන යාලුවෝ ටිකවත් ආදරයෙන් මතක් කරනවා..

එහෙමනම් අලුත්ම උපසිරැසියකින් ළගදීම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා

බුදු සරණයි !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


56
Total Subtitles

17 comments

  1. Ravidu Yasas
    Cineru_users

    තෑන්ක්ස් සහෝ සබ් එකට. Cobra Kai Season 06 ට සිංහල සබ් දෙන්නකො..

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. M A Buddhika Lakmal
    Cineru_users

    50ට සුබපැතුම් මචං….
    සබට ස්තූතියි….

  4. Thanks bro sub 1ta🥰🥰🥰🥰🥰🥰

  5. Alexus Variant
    Cineru_users

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ .සුබ පැතුම් ❤

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. Oshada Eranga
    Cineru Family Member

    Suba Pathum Bosa ❤️💥

  8. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    ජයවේවා සුද්දාහ් ❤️❤️ 50 ට සුභ පැතුම් ❤️

  9. Uchini Perera
    Cineru Family Member

    ජය වේවා මල්ලි.. සුබ පැතුම් 50* ට ❤️

  10. arawindasunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා …

  11. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  12. thnks bro sub ekata

  13. kasun widush
    Cineru_users

    සුබ පැතුම් ❤
    බොහෝම ස්තූතියි උපසිරසියට

  14. thank you saho.

  15. Thanks machan sub ekata❤️❤️❤️ thawath sub ghanna buddiya, dairya, ashawa wedi wewaa kiyala parthana karanwa adareiii❤️❤️❤️😘

  16. Cobra kai 6 sub dennko plzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login