(Chaahat (1996) Sinhala Subtitles) (Chaahat (1996) Sinhala Subtitle) (Chaahat (1996) Sinhala Sub)
මෙම නිර්මානයත් ශාරුක් කාන් මුල් කාලීනව සම්බන්ද වූ ලස්සන නිරමාණයක් ,මෙහි පුජා බාත් ශාරුක් කාන් සමග රංගනයේ යෙදෙනවා අමතර චරිත සදහා Naseeruddin Shah,Anupam Kher එක වෙනවා කතාව මෙහමයි කෙටියෙන් කියන්නම් රුප් නමින් අයෙක් නගරයට පියා එක්ක එනවා ඔහුගේ අකමැත්තෙන් ඒ කැදවා එන්නේ ප්‍රතිකාර වලට රුප් ගායකයෙක් ඔහු හා පෙමින් බැදෙනවා රුමත් නමුත් සල්ලිකාර කෙල්ලක් ඇය නමින් රේෂ්මා නමුත් රුප් ගේ කැමැත්තක් නැහැ රේෂ්මට,රුප් ආදරය කරන්නේ පුජාට නමුත් රේෂ්මා සහ ඔහුගේ අයියා පුජා සහ රුප්ගේ අදරයට ඉඩ දෙන්නේ නැහැ රුප්ගේ සහ පුජාගේ ආදරයට කුමක් වේවිද?
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2025
woooow patta
digatama me wage parama film danna bro.patta.puluwan nam 1080p rip ekath upload karalama danna
90 දශකයේ ඒවා දිගටම දාන්න
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌ A S H
බොහොම ස්තුතියි ඔයා දෙන ෆිල්ම්ස් අපේ ගෙදර හැමමෝම ගොඩාක් ආසාවෙන් බලන්නේ
maru maru 😍🫶
Pulwannam sanydeol films danna
Ela saho. Good Job