Home / 18+

18+

You (2019) S01 E04 Sinhala Subtitles |You කැප්ටන්| සිංහල උපසිරැසි සමග |

YOU කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරස අරගෙන ආව, අද කතාංගය ගැන කතාකරන්න කලින් පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, පසුගිය කොටසෙදි බෙන්ජිගේ මිනිය කැලේකට ගෙනිහින් පුච්චන ආකරය දකින්න ලැබුන නේ, ඒ වගේම ජෝ ඒක හැමෝගෙන්ම වසන් කරල තියාගන්න සමත් වෙනවා, ඉතින් මේ අතරේ ජෝ සහ බෙක් එයාලගෙ සම්බන්ධයේ තවත් පියවරක් ඉදිරියට …

Read More »

You (2019) S01 E03 Sinhala Subtitles | You සමහරවිට වෙන්න පුලුවන් | සිංහල උපසිරැසි සමග |

You සමහරවිට වෙන්න පුලුවන්…. YOU කතාමාලවෙ තුන්වෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා, කලින් කොටස ගැන මතක් කරලම අද එක ගැන බලමු, පහුගිය කොටසෙදි බෙක් සහ ජෝ ඩේට් එකට යන ආකරයත්, ඒ වගේම පීච්ගේ පාටියට යන ආකායත් දකින්න ලැබුනා, ඒ වගේම බෙන්ජිත් ජෝගෙ අතින් අවසන් …

Read More »

College Romance (2018) S01 E05 Sinhala Subtitles | සතුටුදායී අවසානය | සිංහල උපසිරැසි සමග [18+]

    අවසාන දිගහැරුම…    ඔන්න එහෙනම් අපේ කතාවෙත් අවසානය ආව.. ඉතින් මේ තමයි අපේ කතාවෙ අවසාන කොටස. ඔයාලට දැන් මතක ඇතිනේද හතරවෙනි කොටසෙ අවසානෙ හෙන සීන් එකක් උනා කියල. ඔන්න ඉතින් අවසානෙ සතුටුදායි විදිහට එනව කියල දැනට කියන්න පුලුවන්.. ගිය කොටසෙදි යාලුවො තරහ උනා කපල් තරහ උනා මතක ඇතිනෙ …

Read More »

You (2019) S01 E02 Sinhala Subtitles | You නිව්යෝර්ක් වල අන්තිම ලස්සන මිනිසා | සිංහල උපසිරැසි සමග |

You කතාමාලාවේ දෙවෙනි කතාංගයේ උපසිරසත් අරගෙන ආවා, ඉතින් පළවෙනි කොටස බැලුව අය කතාව කොහොමද ගලාගෙන යන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති, ඉතින් පසුගිය කොටස ගැන චුට්ටක් මතක් කරගෙනම අද කොටස ගැන බලමු, පළවෙනි කොටසෙදි ජෝ සහ බෙක්ගෙ හමුවීමත් ජෝ බෙක් පසුපස යන ආකරයත් දිකින්න ලැබුනා, ඒ වගේම බෙන්ජි ගැනත් …

Read More »

College Romance (2018) S01 E04 Sinhala Subtitles | පොටෝ එක | සිංහල උපසිරැසි සමග [18+]

    හතරවෙනි දිගහැරුම… සුභ දවසක් වේව යාලුවනේ.. ඔන්න එහෙනම් අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන ආව. ඔන්න ඉතින් අවුරුද්දකුත් දශකයකුත් ඉවරවෙන දවසෙ අපේ කතාවෙත් ලොකු හුට්ටප්පරයක් වෙනව. ඔයාල දන්නවනෙ තුන්වෙනි කොටසෙදි අපේ කපල් ටික ට්‍රිප් එකක් යනවනෙ. ඉතින් ඒ ගිහිල්ල පලවෙනි පාරට වැඩෙත් කරන්නනෙ යන්නෙ. ඉතින් ඊට පහුවෙනිද කොලේජ් එකේදි …

Read More »

College Romance (2018) S01 E03 Sinhala Subtitles | පළවෙනි පාර | සිංහල උපසිරැසි සමග [18+]

     තුන්වෙනි දිගහැරුම…      ඔන්න යාලුවනෙ තුන්වෙනි කොටසත් අරගෙන ආව.. ඔයාල දෙවෙනි කොටසෙන් දකින්න ඇතිනෙ කට්ටිය හරි හරියට පාටියට යන්න දඟලපු හැටි. ඉතින් ඔන්න දැන් පාටි සීන් ඉවරයි. දැන් ඉතින් මෙයාලගෙ සම්න්බධතා ටිකක් ඉදිරියට යන්න පළමු පියවර තියන්න හදන්නෙ. ඔයාලට තේරෙනව ඇතිනෙ මොකද්ද මන් කියන්නෙ කියල. ඔව් ඔව් …

Read More »

College Romance (2018) S01 E02 Sinhala Subtitles | සාදය | සිංහල උපසිරැසි සමග [18+]

දෙවෙනි දිගහැරුම… ඔන්න දෙවෙනි කොටස අරගෙන ආව. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ඔයාල පලවෙනි කොටසෙදි දකින්න ඇතිනෙ ට්‍රිපි කොහොමහරි අන්තිමට කෙල්ලව කැමති කරගත්ත. ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට සාදයකට යන්න සෙට් වෙනව. කොලේජ් එකේ අලුත් අය එක්ක හැම අවුරුද්දෙම සාදයක් තියෙනව මේකට සාමාන්‍යයෙන් සාද දෙකක් තියෙනව කොල්ලො දෙන්නෙක්. ඉතින් මේකෙන් …

Read More »

You (2019) S01 E01 Sinhala Subtitles | ඔබට ආදරය වෙනුවෙන් කල හැක්කේ කුමක්ද? | සිංහල උපසිරැසි සමග |

2018 වසරේ නිකුත් වුන සුපිරිම Netfilx සීරියස් එකකට සබ් අරගෙන ආවා, කාලෙකට කලින් නිකුත් වුන සීරියස් එකක් වුනත් ගොඩක් අයට මේක මඟහැරිලා තියන්න ඇති, හරි ඉතින් මුලින්ම කියන්න ඕන මේක ආදර කතාවක් නම් නෙවෙයි. මේක  Psychological thriller, Crime Fiction ගණයට අයත්වෙන කතාවක්. ඒ වගේම මේක සාමන්‍ය කතාවකට වැඩිය වෙනස් කතාවක් …

Read More »

RDX Love (2019) Sinhala Subtitle | ගම වෙනුවෙන් ජීවිතය කැප කල දිරිය කෙල්ල | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලුම සිනමාලෝලි රසිකයන්ට.තවත් සිංහල උපසිරැසියක් අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ. එහෙනම් ෆිල්ම් එක පැත්තට හරෙමු. ඊයෙ(25) තමයි මේ චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත අන්තර්ජාලයට එක් වුනේ.2019 ඔක්තෝබර් 11 තිරගත වීම ආරම්භ කල මෙයට IMDB දර්ශකය තුලත් 3.2 වගේ පොඩි අගයක් ලැබිල තියෙන්නෙ .නමුත් මගේ අදහසනම් ඊට වඩා වැඩි …

Read More »

The Witcher (2019) S01 E01 Sinhala Subtitles |ආරම්භය|සිංහල උපසිරැසි සමග (18+)

Netflix කිව්වම අදනම් හැමෝටම මතක් වෙන්නෙ Netflix ආයතනය අද දවසේ රිලීස් කරපු The Witcher කියන කතා මාලාවනෙ.අද දවසෙ තමයි The Witcher මුළු ලෝකෙටම රිලීස් කරේ.ඉතින් අද අරන් එන්නෙ ඒ කතා මාලාවෙ පළවෙනිම කොටස.එහෙනම් මුළින්ම පොඩ්ඩක් දැනගමු කොහොමද මේ කතා මාළාව නිර්මාණය වුණේ?, මේකට පාදක උන කෙටි කතා. Netflix එකෙන් මේ …

Read More »