Home / සිංහල උපසිරැසි / සෂික මදුශාන්

සෂික මදුශාන්

Abigail (2019) Sinhala Subtitles|සැඟවුණු මායා බලය|සිංහල උපසිරැසි සමග|

Abigail 2019 කියලා කියන්නෙ Aleksandr Boguslavsky විසින් අධ්‍යක්ෂණය කළ 2019 වසරේ තිරගත වුණු වඩාත් සිත්ගන්නා සුළු සිනමාපටයක්. IMDb මීටරේ පැත්තට හැරුනොත් මේ සිනමාපටය IMDb 5.8 ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy ඝණයට අයිතිවෙන මේ සිනමාපටයෙ ධාවන කාලය වෙන්නෙ විනාඩි 110 ක්. කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි ස්ටෝරි එක යන්නෙ. මේ …

Read More »

Maleficent: Mistress of Evil Sinhala Subtitles | දුශ්ඨත්වයේ ආර්‍යාව | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් ඔයාලට අරගෙන එන්නෙ හැමෝම මග බලාගෙන හිටපු සිනමාපටයක උපසිරසියක්.ඒ තමයි 2019 ඔක්තෝම්බර් 19 දින ලොව පුරා තිරගත කිරීම් අරඹූ Maleficent: Mistress of Evil 2019 කියන්නෙ.මේකෙ පළවෙනි චිත්‍රපටිය 2014 වසරෙදි තිරගත වෙන්නෙ හැමෝම අතරෙ ගොඩක්ම ජනප්‍රියත්වයට පත් වෙලා.මේකෙ පළවෙනි චිත්‍රපටියෙන් පස්සෙ මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ පළවෙනි චිත්‍රපටියෙ තවත් කොටසක් …

Read More »

Fast & Furious Spy Racers (2019 ) S01 E03 Sinhala Subtitles |අභියෝගයක්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඊළඟ කොටසටත් උපසිරසිය අරන් ආවා.කලින් කොටස හැමෝම බලන්න ඇතිනෙ.ඒකෙදි වෙන්නෙ ටෝනි ඇතුළු කණ්ඩාමට අභියෝගයක් බාර දෙනවා කරන්න.අන්න ඒක සම්පූර්ණ කරොත් තමයි එයාලට SH1FT3R කියන කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නෙ.කොහොම හරු ටෝනියි එයාගෙ කණ්ඩායමයි ඒ අභියෝගෙ බාරගන්නවා.අන්තිමට කොහොමෙන් කොහොම හරි එයාලා ඒක හරිම වෙලාවට ඉවර කරනවා.ඒ කතාවෙ අන්තිමට එයාලා කොහොම …

Read More »

Fast & Furious Spy Racers (2019 ) S01 E01 Sinhala Subtitles |”වීදි ධාවකයො” |සිංහල උපසිරැසි සමග

Fast & Furious: Spy Racers (Season 01) Fast & Furious සිනමාපට පදනම් කරගෙන 2019 December 26 වෙනි දින Netflix හරහා විකාශය වුණ Fast & Furious: Spy Racers 2019 Season 01 තමයි අද අරගෙන එන්නෙ.පළවෙනි කතා සමයට කොටස් 8 ක් ඇතුළත් වෙනවා. Universal Picture සහ Dream Works Animation සමාගම් තමයි මේකෙ …

Read More »

The Witcher (2019) S01 E08 Sinhala Subtitles |සංග්‍රාමය|සිංහල උපසිරැසි සමග (18+)

ආයුබෝවන් කියලම කතාව පටන් ගන්නම්.ඔන්න එහෙනම් අන්තිම කොටසටත් උපසිරසිය අරන් ආවා.අන්තිම කොටස කිව්වෙ පළවෙනි කතා සමයේ අවසානය.ආයෙ ඉතින් ඊළඟට කතාව පටන් ගන්නෙ 2021 කියලා තමයි තියෙන්නෙ.2021 වෙනකන් ඉවසගෙන ඉන්න වෙනවා ඉතින් . දැන් නම් ඉතින් හොඳටම දන්නවා ඇති මේක මොනවගේ කතාවක්ද කියලා. මීට කලින් කොටසටත් අද දවල්ම උපසිරසිය අරන් ඇවිත් …

Read More »

The Witcher (2019) S01 E01 Sinhala Subtitles |ආරම්භය|සිංහල උපසිරැසි සමග (18+)

Netflix කිව්වම අදනම් හැමෝටම මතක් වෙන්නෙ Netflix ආයතනය අද දවසේ රිලීස් කරපු The Witcher කියන කතා මාලාවනෙ.අද දවසෙ තමයි The Witcher මුළු ලෝකෙටම රිලීස් කරේ.ඉතින් අද අරන් එන්නෙ ඒ කතා මාලාවෙ පළවෙනිම කොටස.එහෙනම් මුළින්ම පොඩ්ඩක් දැනගමු කොහොමද මේ කතා මාළාව නිර්මාණය වුණේ?, මේකට පාදක උන කෙටි කතා. Netflix එකෙන් මේ …

Read More »

The Heaven Sword and Dragon Saber (2019) S01 E09 Sinhala Subtitles|වෙද සිසුවා|සිංහල උපසිරැසි සමග

හායි ගායිස් මම ශෂියා, ඔන්න සීරීස් එකේ තවත් එපියක් අරගෙන ආවා මේ රසබර කතාවේ කලින් එපියෙ සිදු උන ඒ දුක හිතෙන දේවල් එක්කම තවත් ඉදිරියට යැමක් තමයි වෙන්නෙ .කතාව ඉදිරියට යන්න යන්න තව තවත් සුපිරි වෙනවා ත්‍රාසය භීතිය විශේශෙන්ම ආදරය ඉස්සරහට මේකට ඇබ්බැහි වෙන්න තියන සම්භාවිතාව බොහොම වැඩියි,මොකද ඊලඟට මොකද්ද …

Read More »

The Heaven Sword and Dragon Saber (2019) S01 E08 Sinhala Subtitles|දුක්ඛිත මරණයක්|සිංහල උපසිරැසි සමග|

අද මේ කතාවෙ ගොඩක් දේවල් වෙන්න තියනවා,හොඳට දන්න කීප දෙනෙක් හෙනම දුක හිතෙන විදියට මැරෙනවා වුජි (කතානයක) ලොකු ලෙඩකුත් වැටෙනවා,ඒක හොඳ කරන්න ගුරුතුමා නොකරන දෙයක නෑ, නොයන තැනක් නෑ අන්තිමට එයාගෙ සීයත් එනව (යින්-රාජාලි කණ්ඩායමේ නායක) එයාව බලන්න… ඕම ඕම වෙලා අන්තිමට මේ වු ජිට එයාගෙ කෙල්ල (මම හිතන විදියට)හම්බ …

Read More »

The Heaven Sword and Dragon Saber (2019) S01 E07 Sinhala Subtitles|දිව්‍යමය අසිපත සහ මකර අසිපත|සිංහල උපසිරැසි සමග

මුලින්ම සමාවෙන්න ඕනෙ සියළු දෙනාගෙනම මේ සබ් එක ගේන පරක්කු උනාට eng සබ් එකේ තිබුන ග්ලිච් ගොඩක් නිසා පොඩ්ඩක් වෙලාව ගියා මේක ඉවර කරන්න කතාවට ආවොත් මේකෙ කුතුහලය කියනදේ උපරිමෙන්ම තියන එපියක් කිව්වොත් හරි ඊලඟට මොකක් වෙයිද කියල හිතාගන්න බෑ ,ඉස්සරහට ලොකු වලියකට (වුඩැංග් වල වීරයො හත් දෙනා සහ ශැවොලින් …

Read More »

The Heaven Sword and Dragon Saber (2019) S01 E06 Sinhala Subtitles |ජියැංග් හූ වෙත නැවත පැමිනීම| සිංහල උපසිරැසි සමග

මේ එපිය පුරාවටම කතාව වෙලිලා තියෙන්නෙ අපේ සූසූ, ශැංග් ,වුජි,ශියේ කියන හතරදෙනා අතර වසර ගනනාවක පරීක්ශන වලින් පසුව ශියේ සුන් විසින් නැවත් යෑමට ක්‍රමයක් සොයාගන්නවා ඒවගේ ම පුංචි වුජිට කුංග්ෆූ ඉගැන්වීමට ඉතා විශාල වෙහෙස දරනවා ඒත් අන්තිමට අමුතුම සිද්ධියක් සිද්ද වෙනවා ,ඒ මොකද්ද කියලා බලලම තමා දැන ගන්න වෙන්නෙ කෝම …

Read More »