රෂ්මි බස්නායක

#Home (2021) Sinhala Subtitles | “නිවහන” | සිංහල උපසිරැසි සමඟ

Home 2021 Sinhala Sub

(#Home (2021) Sinhala Subtitles) දහසක් වැඩ රාජකාරි අස්සේ චිත්‍රපටයක් රසවිඳින්න වෙලාව වෙන්කර ගන්නේ පුදුම ඕනෑකමකින්. ඊටත් වඩා ඒ බලපු මොහෝතේ ම ඒකට සිංහල උපසිරැසියක් කරන්න හිතෙන්නේ හරිම කලාතුරකින් ඒ වගේ කාලේකට පස්සේ රහට බලන්න පුළුවන් නියම මලයාලම් මැජික් එකක් හම්බවෙන්නේ, අහම්බයකින් වගේ කොහොමහරි මේක කරනවා කියලා පටන් ගත්තේ මට වඩා …

Read More »