මදුශාන් ප්‍රියන්කර

A1 Express (2021) Sinhala Subtitles | ” උරුමය රැකගැනීම වෙනුවෙන් ” | සිංහල උපසිරැසි සමඟ

A1 Express 2021 Sinhala Sub

(A1 Express (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ! තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මේ ආවේ.මැයි 1 දා Sunxt හරහා තමයි මේකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ. A1 Express කියන්නෙ Sports | Drama කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Dennis Jeevan Kanukolanu විසින්.ඒ වගේම සංගීතය Hiphop Thamizha විසින් කරල …

Read More »

Dark Hole (2021) E01-E02 Sinhala Subtitle | ” අඳුරු කුහරය ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම ! අලුත් කොරියානු කතා මාලාවක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වෙන්නේ. ඉතින් විකාශනය වෙනකම් ගොඩ ආසාවෙන් බලා උන්නු කතාවක් තමයි මේක.ඉතින් පහුගිය අප්‍රේල් 30 වෙනිදා OCN නාලිකාවෙන් තමයි මේ කතාවේ විකාශනය ආරම්භ වුනේ.Action | Thriller | Mystery ඒ වගේම Sci-fi කාණ්ඩයටත් මේ කතාව වර්ග …

Read More »

Vakeel Saab (2021) Sinhala Subtitles | ” සත්‍ය ජයගත යුතුම වේ ” | සිංහල උපසිරැසි සමඟ

(Vakeel Saab (2021) Sinhala Sub)ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම ! ඊයෙ ඔර්ජිනල් පිටපත් නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටය සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ. චිත්‍රපටියනම් ගොඩක් විශේෂ එක්ක.ඉතින් කියන්න දේවලුත් ගොඩක් තියෙනවා.එහෙනම් හැරෙමු චිත්‍රපටය පැත්තට. Vakeel Saab (නීතිඥවරයා) 2020 වර්ශයේ තිරගත වීමට තිබුනත් කොරෝනා උවදුර නිසා …

Read More »

Roberrt (2021) Sinhala Subtitles | ” මංග්ලූර් මැරයා ” | සිංහල උපසිරැසි සමඟ 

Roberrt (2021) Sinhala Sub

(Roberrt (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හැමෝම බලාගෙන ඉදපු කන්නඩ චිත්‍රපටයක සිංහල උපසිරැසි.මේ වසරේ නිකුත් වුන දැවැන්තම කන්නඩ චිත්‍රපටය තමයි මේකපාන්දර තමයි Amazon Prime Video හරහා ඔර්ජිනල් පිටපත් නිකුත් වුනෙ.ඉතින් පුළුවන් ඉක්මනට තමා මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. චිත්‍රපටය ගැන කතා කලොත් මේ  අවුරුද්දේ මාර්තු …

Read More »

River Where The Moon Rises (2021) E20 END Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : අවසන් දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අපේ කතා මාලාවේ අවසාන කතාංගය. රජතුමා කුමරිය සැක කිරීමත් එක්ක ඇයට මරණ දඬුවම දෙන්න හදනකොට ඒක ඩල්ට ආරංචි වෙලා මාලිගයට ආවා.රජතුමා ඒ වගේම කුමරියට කිව්ව පක්ශපාතීත්වය ඔප්පු කරන්න අදාන් බලකොටුව නැවත දිනල දෙන්න කියලා.ඩල් සටනට යනවට කුමරිය කැමති උනේ නෑ.ඒ වගේම ඩල් කැමති …

Read More »

River Where The Moon Rises (2021) E19 Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : දහනවවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අපේ කතා මාලාවේ 19 වෙනි කොටස අරගෙන තමයි මං ආවෙ.අද රෑ 20 වෙනි කොටස විකාශනය වුනහම මේ ඩ්‍රාම එකත් ඉවර වෙනවා. කතාව මතක් කරගමුකො.වසර හතරක් ගෙවුනා.දැන් කුමරියගෙ මල්ලි තමයි රජතුමා.එතකොට ඔන් ඩල් ආපහු අවතාර නිම්නයට ගියා.කුමරිය බෙක්ජේ සටන දිනල ආවත්  මාලිගයට ඇතුලු වෙන්න දෙන්නෑ..ඒවගේම රජතුමා අමතරව සේනාව …

Read More »

Yuvarathnaa (2021) Sinhala Subtitles | ” තාරුණ්‍යයේ සලකුණ ” | සිංහල උපසිරැසි සමඟ

Yuvarathnaa (2021) Sinhala Sub

(Yuvarathnaa (2021) Sinhala Sub) ආයුබෝවන් සිනමාලෝලි හැමෝටම.ඔන්න අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කරපු උපසිරැසියක් අරගෙන තමයි මම ආවේ.චිත්‍රපටයෙ ඔර්ජිනල් පිටපතක් නිකුවෙලා දවස් 10 විතර වෙනව.ඉතින් සමාවෙන්න සබ් එක ගේන්න පරක්කු වුනාට ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි වැඩ අස්සෙ මේක කලේ. හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු.Yuvarathnaa කියන්නෙ කන්නඩ සිනමාවේ තවත් Action …

Read More »

River Where The Moon Rises (2021) E17 – E18 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : දාහත්වන සහ දහඅටවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.අවුරුදු කාලෙත් ඉවර වීමත් එක්ක ආයිම ආවෙ සුපුරුදු ඩ්‍රාම එක අරගෙන.ඉතින් හැමෝම හොඳට අවුරුදු කන්න ඇති කියල හිතනව.මේ කොටස් දේකේ සබ් ගේන්න පරක්කු උනෙත් අවුරුදු දවස්ම අල්ලල ආව නිසා. හරි එහෙනම් මේ අරගෙන ආවෙ 17 සහ 18 කොටස් දෙක එකටම. කතාව ඉවර උන තැන මතක ඇතිනේ.ගොචුගා , මාස්ටර් …

Read More »

Uppena (2021) Sinhala Subtitles | මියෙනතුරා ආදරෙන් හිදින්නම් | සිංහල උපසිරැසි සමඟ

Uppena (2021) Sinhala Sub

(Uppena (2021) Sinhala Sub) සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය සිනමා රසික ඔබ සැමට..!! ඔන්න ගොඩ දෙනෙක් අසාවෙන් බලාගෙන හිටපු තවත් සුපිරිම තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල තමයි මම අරගෙන ආවේ.කොරෝනා නිසා කල් ගිය තවත් චිත්‍රපටයක් තමයි මේකත්. හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.Uppena කියන්නෙ Drama | Romance කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.2019 …

Read More »

River Where The Moon Rises (2021) E15 – E16 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : පහලොස්වන සහ දහසයවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න ඊයෙ දෙන්න බැරි උන කොටසත් එක්ක කොටස් දෙකේම උපසිරැසි අදත් එකටම අරගෙන ආවා. කතාව තියෙන්නෙ තව සති දෙකක් විතරයි ඒ කියන්නෙ ඉතුරු තව කොටස් හතරක් විතරයි.දැන් හොදම හරියට ඇවිත් තියෙන්නෙ.ගො වොන් ප්‍යො දැන් තමන්ගෙ කුමන්ත්‍රණය පටන් ගන්නයි යන්නෙ.ගිය සතියෙ මතකනෙ ඉවර වුන විදිය.. එහෙනම් බලන්න අද ලොකු කැරැලි …

Read More »