මදුශාන් ප්‍රියන්කර

Dark Hole (2021) E11-E12 END Sinhala Subtitle | රාක්ෂයාට එරෙහි අවසන් සටන..! | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන්යාලුවො හැමෝටම ! ඔන්න පුරා මාසෙකට අධික කාලයක් තිස්සෙ ඔයාලට අරගෙන ආව සුපිරිම කතා මාලාවක අවසානය කරායි මේ එලැඹිලා තියෙන්නෙ.අද අරන් එන්නේ අපේ කතාමාලාවේ අවසාන කොටස් දෙක. මෙතෙක් කතාව සාරාංශ කලොත් අලුතින් බලන අයට අව්ලක් නිසා ගිය සතියෙ අවසානෙ ගැනම අපි කතා කරමු.හ්වාසන් පරීක්ෂකතුමිය එක්ක ඉන්න සෙට් එකට රෝහලේ යකදුරුවරියට …

Read More »

Dark Hole (2021) E09 – E10 Sinhala Subtitle | “රාක්ෂයාගේ දුර්වලකම” | සිංහල උපසිරැසි සම

ආයුබෝවන් හැමෝටම.ඔන්න මම අරගෙන ආවෙ අපේ කතාවේ 9 , 10 කොටස් දෙකේ සිංහල උපසිරැසි.දැන් කෙමෙන් කෙමෙන් කතාව ගලාගෙන ඇවිත් අවසානය කරා ලගා වෙමින් තියෙන්නේ.ඉතින් ලබන සතියෙන් මේ කතාව ඉවරයි. හරි අපි ගිය සතියෙ වුන ඒවා මතක් කරගමු.දැන් මුජි පාසල කියන්නෙ තව දුරටත් ආරක්ශිත තැනක් නෙමේ..ඒකත් විකෘතිකයොන්ගෙ ග්‍රහනයට නතු වුනා පැනල …

Read More »

Dark Hole (2021) E07-E08 Sinhala Subtitle | ” දාම ඝාතකය හඳුනා ගැනේ ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.මම අදත් ආවෙ අපේ කතාවෙ හත සහ අට වෙනි කොටස් දෙකට සබ් අරගෙන. ගිය සතියෙ කතාව මතක් කලොත් මුරකාරයා පහරකෑම නිසා එයාට බෙහෙත් අරගෙන එන්න පරීක්ශකතුමිය වගේම ඩොං රිම්..මිස්ටර් චොයි ඇතුලු කට්ටිය යනව.නමුත් ලොකු අනතුරකට වැටෙනව එයාල. ඊට පස්සෙ මුජි පාසල තවත් ආරක්ශිත තැනක් වෙන්නෙ නෑ..විකෘතිකයොන්ට ඇතුලට එන්න දීපු …

Read More »

Recalled (2021) Sinhala Subtitles | ” මතකය ආවර්ජනය..” | සිංහල උපසිරැසි සමඟ

Recalled 2021 Sinhala Subtitle

(Recalled (2021) Sinhala Subtitles) ආයුබෝවන් සිනමාලෝලි හැමෝටම.මම අදත් අරගෙන ආවෙ තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක සිංහල උපසිරැසි.ඉතින් ෆිල්ම් එකේ කොපියක් නිකුත් වෙලා දවස් කීපයක් ගත වුනත්.ඉංග්‍රීසි උපසිරැසියක් එන්න පරක්කු වුනා මේකේ. ඉතින් බලාගෙන ඉදල ආවම තමයි සබ් එක කරල අරගෙන ආවේ.මේ ෆිල්ම් එක නිකුත් වුනේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා.ෆිල්ම් එක …

Read More »

November Story (2021) Complete Season Sinhala Subtitles | නොවැම්බර් 16 වෙනිදා අභිරහසේ සුල මුල ..!! | සිංහල උපසිරැසි සමඟ

(November Story 2021 Sinhala Subtitles) අපේ ජීවිතය මේ ලෝකයට කුමක් නිසා අවශ්‍යද ? ජීවිත කාලේ පුරාවටම හෙව්වත් මේ ප්‍රශ්නයට අවශ්‍ය පිලිතුර අපිට ලැබෙන්නෙම නෑ මොකද … ඒක හොයන එක තමා මේ ලෝකය තුල අපේ ජීවිතයේ අරමුන… සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් මම ආවේ දමිළ වෙබ් කතා …

Read More »

Arishadvarga (2020) Sinhala Subtitles | ” අභිරහස් ඝාතනය ” | සිංහල උපසිරැසි සමඟ

Arishadvarga (2020) Sinhala Sub

(Arishadvarga (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් මං වෙබ් අඩවියට ගොඩ වුනේ තවත් Mystery | Thriller ශාරනයේ කන්නඩ චිත්‍රපටයක උපසිරැසි අරගෙන. ඉතින් මේ සබ් එක මං කරන්න හිටිය එකක් නෙමේ..අපේ ගොඩක් කන්නඩ සබ් කරන අංජුල මල්ලි තමයි මට කරන්න යෝජනා කලේ.එයාට ස්තූතියි කරන්න ඕන ඉතින් මේ සබ් එක අද ගේන්න …

Read More »

Dark Hole (2021) E05-E06 Sinhala Subtitle | ”මුජි පාසල විකෘතිකයින්ගේ ග්‍රහණයට ” | සිංහල උපසිරැසි සමඟ

(Dark Hole (2021) E05-E06 Sinhala Sub) ආයුබෝවන් හැමෝටම.ඔන්න මම අදත් අරගෙන ආවෙ අපේ කතා මාලාවේ 5 සහ 6 කොටස් දෙක.ඉතින් මේකත් එක්ක ඩ්‍රාම එකේ භාගයක් ඉවර වෙනවා. මතක ඇතිනේ ගිය සතියෙ කොටස් දෙකෙන් වුන දේවල්.දැන් දිවි ගලවගත්ත අය තැන් දෙකක ඉන්නවා.මුජි උසස් පාසලෙයි , මුජි රෝහලෙයි.ඉතින් අතුරුදහන් වුන ඩො යුන්ව …

Read More »

Check (2021) Sinhala Subtitles | ජීවිතයම වෙනස් කල චෙස් සෙල්ලම | සිංහල උපසිරැසි සමඟ

Check 2021 Sinhala Sub

” ඇස් බොරුව දකිනවම්..   ඇත්ත කොච්චර හයියෙන් කෑහැහුවත්   ඇහෙන්නෙ නෑ…” (Check (2021) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම ! කොරෝනා දැඩි බලපෑමක් එල්ල කරන ගිය වසරටත් වඩා අවදානම් වාතාවරණයක ඉන්න ඔයාලට බලන්න අලුත් තෙලිඟු ෆිල්ම් එකක සබ් එකක් අරගෙන තමයි මං ආවේ.ඉතින් මතක් කරන්න ඕන මේ වගේ ෆිල්ම් එකක්වත් …

Read More »

Nizhal (2021) Sinhala Subtitles | සෙවනැල්ල..!! | සිංහල උපසිරැසි සමඟ

Nizhal 2021 Sinhala Sub

( Nizhal 2021 Sinhala Sub ) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අද අපි ආවේ ඊයේ රිලීස් උන මලයාලම් සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙනයි .. මේ මලයාලම් ඉතිං මදුවට පුරුදු උනාට මේක මගේ පලවෙනි මළයාලම් උපසිරැසි මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න ….. 2021 මැයි මස 11 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වෙන …

Read More »

Dark Hole (2021) E03-E04 Sinhala Subtitle | ” විකෘතිකයො නගරය පුරා පැතිරෙයි ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න ගිය සතියෙ පටන් ගත්ත අපේ අලුත් කතාමාලාවේ 3 වෙනි සහ 4 වෙනි කොටස් වලට සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් මේ සීරිස් එකේ සබ් කරන්න හිටියෙ අපේ පැතුම් සහෝදරයා.එයාට උන පොඩි අකරතැබ්බයක් හින්දා මට මේක සෙට් වුනේ. ඉතින් මාත් ගොඩක් ආසාවෙන් හිටිය සීරිස් එකක් නිසා මේක දුන්නට එයාට …

Read More »