මදුශාන් ප්‍රියන්කර

Rangula Ratnam (2018) Sinhala Subtitles | දිවි ගමන පිය නගන්නම්..නුඹේ අත අල්ලන් | සිංහල උපසිරැසි සමග |

“..මට..මේ ආදරය , විවාහය , සම්බන්ධතා වගේ දේවල් මොකුත්ම එපා.. මරණයට වඩා මම බය වෙන්නේ මොකකටද කියල දන්නවද ?.. අපි ආදරය කරන අය අපිට අහිමිවෙයි කියන එකටයි..” මෙච්චර ලොකු ලෝකයක අපේ ජීවිතේ කියන්නෙ පුංචිම පුංචි දෙයක් විතරයි.ඒක කොයිවෙලේ නැතිවෙයිද ? කොහොම නැතිවෙයිද ? මේ මොකුත් අපි දන්නෑ..ඒත් ජීවත් වෙලා ඉන්න …

Read More »

Jersey (2019) Sinhala Subtitles | සිහිනය හඹා ගිය ක්‍රිකට් විරුවා | සිංහල උපසිරැසි සමග |

” ඔබේ සිහිනය හඹායන්න කෙතරම් කටුක වුවත්.. කෙතරම් බාධා මැද වුවත්..             සමහරුන් අවලාද නගාවි.. සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි.. ඒත් අත්නොහරින්න.. හඹායන්න ඔබේ සිහිනය ඔබ තවත් ප්‍රමාද නැත “ ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ …

Read More »

Ispade Rajavum Idhaya Raniyum (2019) Sinhala Subtitles | ආදරයත් එක්තරා ඇබ්බැහිවීමක් | සිංහල උපසිරැසි සමග |

  ” ඔබ ලෝකයේ , වඩාත් ආදරය කරන තැනැත්තා ඔබ වඩාත්ම වෛර කරන තැනැත්තා වී අවසන්වේ “ ” ඔබට වඩාත්ම වෛර කරන්නෙක් වේ නම් ඒ ඔබ වඩාත්ම ආදරය කල තැනැත්තා ය. “ ආදරය..අකුරු හතරකට පමණක් සීමා වුනු නමුත් බොහෝ දේ ගැබ්ව පවතින එක් නිර්වචනයකට සීමා කල නොහැක්කක්.බැඳීම,පරිත්‍යාගය,විශ්වාසය,කැපකිරීම,වේදනාව විතරක් නෙමෙයි වෛරය,සැකය …

Read More »

Juliet Lover of Idiot (2017) Sinhala Subtitles | ආදරය අභිබවා ගිය මව් සෙනෙහස | සිංහල උපසිරැසි සමග |

පොඩි කාලෙ ඉදන්ම අපි අම්මට,තාත්තට ගොඩක් ආදරය කරනවා..එයාලත් අපිට එහෙමයි..අපේ අනාගතේ කොහොම වෙන්න ඕනිද කියලා එයාල කලිම්ම සැලසුම් කරනවා..නමුත් මේ සියල්ල එක ක්ෂණයකින් වෙනස් වෙන්න පුලුවන්..ඒ අපේ ජීවිතවල ඉරණම කොහොම විසදෙන්න තියනවද කියලා අපිවත් නොදන්න නිසා. ඉතින් කාලයත් එක්කම අපි හැදී වැඩුනම අපේ ජීවිත වලට අලුත් අලුත් අය එකතු වෙනවා..ආදරයක …

Read More »

Kill Zone 2 (2015) Sinhala Subtitles | අවයව ජාවාරමට එරෙහිව තායි රණශූරයා | සිංහල උපසිරැසි සමග |

killzone

Kill Zone 2 (2015) 2015 වසරේ ජුනි 18 වන දින චීනයෙන් තිරගත කිරීම ආරම්භ කල තවත් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ විදියට අරන් ආවේ.තායි , cantonese ,mandarin යන භාශා ත්‍රිත්වයත් english සමඟ මෙහි අඩංගු වී තිබෙනවා.Imdb දර්ශකය තුල 6.8 ක අගයකුත් , ගූගල් භාවිතා කරන්නන් 90%ගේම කැමැත්ත මේ සඳහා හිමි …

Read More »

Andhhagadu (2017) Sinhala Subtitles | පලිගැනීම වෙනුවෙන් අපූරු සැලැස්මක් | සිංහල උපසිරැසි සමග|

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..ඒ ඛේදනීය සිදුවීමත් සමඟ අපේ වෙබ් අඩවියේ වැඩකටයුතුත් අපි තාවකාලිකව නතර කරල දාලයි තිබුනේ.. ඉතින් කොහොමහරි ඒ අමිහිරි මතකයන් සදහටම හිතේ තබාගෙනම ඔයාලා වෙනුවෙන් තවත් තෙලිඟු  උපසිරසක් අරගෙනයි මේ ආවේ.. කාලෙකට කලින් පටන් ගත්තත් ගොඩක් අයගෙ ඉල්ලීම් …

Read More »

24 Kisses (2019) Sinhala Subtitles | හාදුවකින් පුදන්නම් ආදරේ | සිංහල උපසිරැසි සමග |

  ” ක්‍රිශ්නා , රාධාව 24 පාරක් කිස් කරල       තියෙනවා වෘන්ද්‍යා වනේදි “ ” රෝමියෝ,ජුලියට් පලවෙනි පාර මුණ ගැහුනම , පැය 24ක් තුල , 24 වතාවක් කිස් කරල තියෙනවා..” ” ග්‍රීන්ලන්තෙදී.. පෙම්වතුන් ජෝඩුවක් Akna (සශ්‍රීකත්වයේ දේවතාවිය) ඉස්සරහ 24 වතාවක් කිස් කරගන්නවා..” ප්‍රබන්ධ වල තියෙන මේ සියල්ල ආදරය වෙනුවෙන් නිමැවුනු වෙනස්ම …

Read More »

Triple Threat 2019 | ඝාතක කල්ලියට එරෙහිව රණශූරන් තිදෙනා | සිංහල උපසිරැසි සමග |

Triple Threat 2019 රුසියානු භාෂාවෙන් Тройная угроза හදුන්වන මෙම චිත්‍රපටය අපි අදුරන්නේ Triple Threat යන නමින් පළමු දර්ශනය චීනයේදී පෙබරවාරි 29 දින දර්ශනය කෙරු මෙම චිත්‍රපටය imdb අගය 6.3 ලගාගන්න සමටත් වෙලා තියෙනවා ඒවගේම මේ චිත්‍රපටය තුල භාෂා 4 අඩංගු වෙනවා English Thai Indonesian Mandarin .ඒවගේම අපි හොදින් අදුරන ප්‍රභල …

Read More »

Bazaar (2019) | පරවි තරගය | සිංහල උපසිරැසි සමග |

ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලල තිබුනු සලරුවකට උපසිරසත් අරන් කට්ටිය හම්බෙන්න ආවේ…මුලින්ම හැමෝම සමාවෙන්න ඔර්ජිනල් පිටපත් නිකුත් වෙලත් උපසිරස අරන් එන්න පරක්කු වුනාට.එහෙනම් වැඩි කතා නැතුව යමු ෆිල්ම් එක පැත්තට.. 2019 මේ වසර තුල නිකුත් තවත් සුපිරිම කන්නඩ සලරුවක් තමයි මං මේ විදියට අරන් ආවේ.ඉතින් කන්නඩ චිත්‍රපටයක් වෙනුවෙන් මම සිදු කරන …

Read More »

Neevevaro (2018) | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු පරිදි උපසිරසක් එක්ක තමා හම්බවෙන්නෙ..මේකත් 2018  තෙලිඟු සලරුවක්ම තමා… Neevevaro(ඔබ කවුද) කියන නමින් තමා මේ ෆිල්ම් එක අපි අතරට එන්නෙ..ඒ 2018 අගෝස්තු 24 වෙනිද.. “ආධි පිනිසෙට්ටි” (Aadhi Pinisetty) “ටාප්සේ පන්නු”(Taapsee Pannu) “රිතිකා සිං” (Ritika Singh) කියන් අයගෙ රංගනයෙන් සහ “හරී නාත්” (Hari Nath) මහතාගේ අධ්‍යක්ෂනයක් ලෙසින්.පුරා පැය …

Read More »