Home / සිංහල උපසිරැසි / ටීවී සිරියස් ඇන්ඩ් මුවි කණ්ඩායම

ටීවී සිරියස් ඇන්ඩ් මුවි කණ්ඩායම

Marjaavaan (2019) Sinhala Subtitles |මියැදෙන්න!! නැතිනම් ජීවත් වෙන්න| සිංහල උපසිරැසි සමග |

2019 වසරේ නොවැම්බර් 15 දින තිරගත වූ මෙය රොමෑන්ටික් ඇක්ශන් කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. මෙහි ප්‍රදාන රංගනය Rithesh Deshkukh , Siddharth Malhotra, Rakuth Preet, Tara Sutaria යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා.. Director වුනේ Milap Zaveri. Producer Bhushan Kumar. සංගීතය Adithya Dev. විනාඩි 135 ක් පුරා දිගහැරෙන මෙය …

Read More »

Athiran (2019) Sinhala Subtitles | අසීමිත | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියලා අපේ ටීම එකම වැඩකට අත ගැහුවා. අපි අපේ මුල් කාලෙ කරේමේට මේ සබ ගහන්න හිතුවා. ඔන්න අද ගෙනාවෙ imbd අගය 7.3 වැනි අගයකට කැරකුව සලරුවක්. මොකද්ද කියලා දන්නවා ඇතිනේ විවේක් විසින් අධ්‍යාක්ශනය කරපු මේ මලයලම් සලරුවේ ප්‍රදන චරිත කලකට පසු නැවත මලයාලම්  සිනමාවට පැයූ සායි …

Read More »

Crezy Crezy Feeling 2019| පිස්සු හැගීම | සිංහල උපසිරැසි සමග |

සබ් එක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි කියල කියන්න ඕන මුලින්ම…. ගිය බ්‍රහස්පතින්දා උදේ හොද කොපියක් ආවත් සබ් එකේ ලයින් ගාන වැඩ් නිසාම සබ් ඉවර කරන්න ගිය කාලයත් වැඩි උනා.. මේ වෙද්දි නම් ගොඩක් අය මේකෙ රගපාන නිලිය ගැනනම් දන්නව ඇති… කොහොම උනත් ඉතින් සාම්ප්‍රදායික විදිහට ෆිල්ම් එක ගැන කියන්නම්… …

Read More »

White Snake (2019) |ආදරය නාමෙන් මන් රාක්ෂයෙක් වෙන්නම්|සිංහල උපසිරැසි සමග |

ආදරය කියන්නේ පුදුම අකුරු හතරක් ජීවිතය සාර්ථක වෙන්න වගේම ජීවිතය විනාස කරන්නත් මේ අකුරු හතරට පුළුවන්.තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්,තමාගේ පෙම්වතිය යක්ෂයෙක්නම්  ඇයට ආදරය කරන්න නම් තමන්ද රාක්ෂක් වෙන්න ඕනේ කියලා කිවුවොත් මොකද කරන්නේ?තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ  අභියෝගය භාර ගන්නවද? හැම ආදර කතාවක වගේම මේ කතාවෙත් ඉතාමත් බල සම්පන්න …

Read More »

Kanne Kalaimaane 2019 | සිංහල උපසිරැසි සමග |

tvseriesandmovie උපසිරස අංශය තවත් ලස්සන දමිළ ෆිලුමකට සිංහල සබ්ටටිටල් ගෙනල්ල තියෙනවා. විශිෂ්ට සිනමා කෘති කිහීමයක්ම බිහීකල Seenu Ramasamy ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් Tamannaah හා Udhayanidhi Stalin ගේ ප්‍රධාන රංගනයෙන් උදයනිදිගේම Giant Movies නිෂ්පාදනයෙන් බිහි වූ තවත් විශිෂ්ට සිනමා කෘතියක් මේ කන්නේ_කලයිමානේ වේ. Yuvan Shankar Raja ගේ සංගීතයෙන් හැඩ ගැන්වු මේ සලරුව නිෂ්පාදනය …

Read More »

Message Man (2018) | අසාධාරණය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

සුපිරි කතාවක් කුලී මිනිමරුන්ගෙන බේරෙන සුපිරි මිනිමරුවෙක් ගැන තියෙන පට්ටම කතාවක් copyright issues we do not provide any torrent links     ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ටීවී සිරියස් ඇන්ඩ් මුවි කණ්ඩායමේ  සොහොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම …

Read More »

Dev 2019 | Sinhala subtitles | ආදරයත් හරිම ත්‍රාසජනකයි | සිංහල උපසිරැසි සමග |

Dev 2019 | Sinhala subtitles | ආදරයත් හරිම ත්‍රාසජනකයි | සිංහල උපසිරැසි සමග | Dev 2019 Sinhala-subtitles ආදරය..ඒක හරිම පුදුමාකාර හැඟීමක්..ත්‍රාසය,භීතිය මේ හැමදේම අඩංගුවුනු ඕනිම සෙල්ලක්කාරයෙක් දමනය කරන දෙයක්..ඒ හැඟීම වඩාත් අර්ථවත් කරන්න තවත් දමිළ සිනමාපටයක උපසිරස ගේන්නයි මේ සූදානම.. ඔවු මේ චිත්‍රපටය 2019 පෙබරවාරි 13,14 යන දින දෙකේදි ලොව …

Read More »

Aquaman (2018) | සාගරය මගේ ගෙදර | සිංහල උපසිරැසි සමග |

copyright issues we do not provide any torrent links     ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ටීවී සිරියස් ඇන්ඩ් මුවි කණ්ඩායමේ සොහොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.  

Read More »

Natakam (2018) | සිංහල උපසිරැසි සමග |

මුලින්ම කියන්න ඕන….තාම අපේ උපසිරස කන්ඩායම මේ වැඩේට ගොඩක් අලුත් ඒහින්ද අඩුපාඩු තියනවනම් සමාවෙන්න… අදනම් ගෙනාවෙ..ටිකක් භයහිතෙන ෆිල්ම් එකක උපසිරසක්. මේකෙ නම නම් Natakam  2018 සැප්තැම්බර් 28 මහජන ප්‍රදර්ශනය අරබලා IMBD  මිටරේ 7.1 කරකවපු ක්‍රියාදාම/ආදරකතා කියන වර්ගයේ සලරුවක්.. ප්‍රධාන රංගන දායකත්වය  අශීමා නර්වාල් (Ashima Narwal) අක්ක සහ අශීශ් ගාන්දි (Ashish …

Read More »

Pretham 2 (2018) | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියල මලයාලම් ආරම්භය ගත්ත…. මුලින්ම කියන්නඕන අඩුපාඩු ඇති..ඒවට සමා වෙන්න තාම උපසිරස කරනයට අලුත් සෙට් එකක් කරන්නෙ..? එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් දෙන්නම්කො.. මේක ඇත්තටම ෆිල්ම් එකක දෙවෙනි දිඟහැරුම..පලවෙනි එක 2016 ආවෙ..ෆිල්ම් එකේ නම Pretham  ඔවු ඔවු නමින්ම තේරෙනවනෙ..අත්බූත සීන් එකක් තමා.. අපි අද …

Read More »