දහවන කොටස ඔබ කවුද කියන ප්රශ්නය යොමු වෙන්නෙ ජූන්ටයි. ඔහුගේ පවුල් පසුබිම, අතීතය ගැන කිම් මහත්තයා සහ දොස්තර චා දැනටමත් දන්නවනේ. ඉතින් අනිත් අයත් මේ කොටසෙදි ඒ ගැන දැනගන්නයි යන්නෙ. කළින් කොටසෙදි අන් ජුන්ග්-හෝ, රා-රාව පැහැර ගන්නවනේ. ඉතින් ඇය බේර ගන්නවද? ඒ කොහොමද? කවුද? යන දේවල් මේ කොටසෙන් බලාගන්න …
Read More »උදිත ඩිල්ෂාන්
Do Do Sol Sol La La Sol (2020) E09 Sinhala Subtitles | ගිගුරුම් සහිත රාත්‍රිය | සිංහල උපසිරැසි සමඟ
නමවන කොටස මේ කොටසේ නම වගේම තමයි. මේක ගිගුරුම් සහිත රාත්‍රියක් වෙනවා. දැන් ජූන් ආදරය ප්‍රකාෂ කරලා ඉවරයිනේ. රා-රාත් ජූන්ට කැමත්තෙන් ඉඳලා තියෙන්නෙ. ඒ නිසා ඉයුන්-සියොක්ට වුණා වගේ නෝන්ඩි වැඩක් ජූන්ට සිද්ද වුණේ නෑ. රා-රා, ජූන්ගෙ යෝජනාව පිළිගත්තා. ඊට පස්සෙ ඉස්සරහට මොකද වෙන්නෙ බලන්නයි අපි හදන්නෙ. කිම් මැන්-බොක්ගෙ අතීතයේ …
Read More »Do Do Sol Sol La La Sol (2020) E08 Sinhala Subtitles | ආදරයේ සතුට | සිංහල උපසිරැසි සමඟ
මේ කොටසෙදි කවුරුත් බලා හිටිය දේ සිද්ද වෙන්නයි යන්නෙ. ජූන් තමන්ගෙ ආදරය ගැන රා- රාට ප්‍රකාශ කරනවා. ඒකට රා-රාගෙ පිළිතුරු කොහොම එකක් වේවිද? ජූන් ගෙ අතීත කතාවෙන්, රා-රාව සම්බන්ධ වෙන විදිහේ තවත් දෙයක් ගැන අපිට දැන ගන්න ලැබෙනවා. ජූන්ගේ අම්මගේ කුලී මැරයො වෙනදටත් වඩා ජූන්ට ලංවෙනවා. ඔහුව අල්ලගන්න ඔන්න මෙන්න. …
Read More »Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles | විශේෂිත කෙනා | සිංහල උපසිරැසි සමඟ
හත්වන කොටස මේ කොටස සමහර චරිත හැඟුම් බර වෙන කොටසක්. සමහර අයගේ බලාපොරොත්තු කඩා වැටෙනවා. සමහර අය තමන්ගෙ පෞද්ගලික අභිලාෂයන් ඉෂ්ඨ කරගන්න මොන ක්‍රමයෙන් හෝ උත්සහා දරනවා. ඒ අතර නොවිසිඳුනු ගැටලු බොහොමයි. දැන් බලමු මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙන විශේෂ සිදුවීම් ගැන, මෙතෙක් තිබුණු තුන් කොන් ප්‍රේමය එක අතකට බර …
Read More »Do Do Sol Sol La La Sol (2020) E06 Sinhala Subtitles | රැවටීම | සිංහල උපසිරැසි සමඟ
“අපි මීට කළින් හමුවෙලා තියෙනවද?” ජූන්ව මුණගැහුණු දවසේ ඉඳලා දොස්තර චාට තිබුණු ගැටලුවක් තමයි ඒ? ඒ දෙන්නා එහෙම මුණගැහුණේ කොහොමද කියලා 05 වෙනි කොටසේ පසු දසුනෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇතිනේ. ඒ කොටස අවසානයේදි කොහොමත් දොස්තර චා, ජූන් ගේ පවුලෙ විස්තර ගැන අහම්බෙන් වගේ දැනගන්නවා. මේ විස්තරත් එක්ක දොස්තර චා …
Read More »Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles | රාත්‍රිය සහ සිහින | සිංහල උපසිරැසි සමඟ
පස්වන කොටස හතරවන කොටස අවසන් වෙද්දි, ගු රා-රා, ජූන් ගෙ ගෙදර / පියානෝ විද්‍යායතනයේ ඉඳලා ගෙදර යන්නනේ හැදුවේ. ඒත් ඒ වෙලාවෙ තිබුණ වැස්සත් එක්ක වුණ විදුලි කෙටීම නිසා, රා-රා ජූන්ට ‘බායි’ කියනකොට ජූන්ට පරණ මතකයක් ඔලුවට එනවා. ඒක නිසා ඇතිවුණ කම්පනයත් එක්ක ජූන් රා-රාට යන්න එපා කියනවා ඒ මොකක්ද කියන …
Read More »Do Do Sol Sol La La Sol (2020) E04 Sinhala Subtitles | ලාලා පියානෝ ලන්තය | සිංහල උපසිරැසි සමඟ
Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය. කෙසේ වෙතත් KBS විසින් විකාශය …
Read More »Do Do Sol Sol La La Sol (2020) E03 Sinhala Subtitles | මුල සිට නැවත කිරීම | සිංහල උපසිරැසි සමඟ
Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය. කෙසේ වෙතත් KBS විසින් විකාශය …
Read More »Do Do Sol Sol La La Sol (2020) E02 Sinhala Subtitles | තුවාල වු පියානෝ වාදිනිය | සිංහල උපසිරැසි සමඟ
Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය. කෙසේ වෙතත් KBS විසින් විකාශය …
Read More »Do Do Sol Sol La La Sol (2020) E01 Sinhala Subtitles | දිළෙන දිළෙන පුංචි තාරකාව | සිංහල උපසිරැසි සමඟ
අධ්‍යක්ෂණය: Kim Min-kyeong විධායක නිෂ්පාදනය: Yoon Jae Hyuk නිෂ්පාදනය: Jung Hae-ryong රචනය: Oh Ji-young ප්‍රධාන චරිත: Go Ara, Lee Jae wook , Kim Joo-hun බෙදා හරිනු ලැබුවේ: KBS Netflix (ජාත්‍යන්තරයට) නිකුත් කළ දිනය: 2020 ඔක්තෝම්බර් 7 – නොවැම්බර් 26 දාවන කාලය: එක කොටසක් මිනිත්තු 60 භාෂාව: කොරියන් කොටස් සංඛ්‍යාව: 16 …
Read More »