මනස්කල්පිත

It’s Okay to Not Be Okay (2020) E05-E06 Sinhala Subtitle | නිල් රැවුලක් ඇති තැනැත්තා

ආයුබෝවන් හැමෝටම..මුලින්ම සමාවෙන්න ඕන සුපුරුදු විදියට සදුදාම අලුත් එපි දෙකේ සබ් අරගෙන එන්න බැරි වුනාට..මට පොඩි පොඩි කරදර වගයකට මූන දෙන්න උනා.ඉතින් ඒකෙන් තමා පොඩ්ඩක් ප්‍රමාද වෙලා උපසිරැසිය අරගෙන එන්න වුනේ..ඉතින් ඉවසීමෙන් බලාගෙන හිටිය අයට ස්තූතියි..ඒ වගේම මේකෙ උපසිරැසි කරන එක අතරමග නවත්තන්න හදනව කියල හිතන්න එපා.. හරි එහෙනම් කලින් …

Read More »

Warrior Nun (2020) Complete Season 01 Sinhala Subtitles |රණශූර කන්‍යා සොහොයුරියො| සිංහල උපසිරැසි සමග

warrior nun 2020 sinhala sub

ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් සිනෙරූ උපසිරැසි කණ්ඩායම NETFLIX එකෙන් අළුතෙන්ම නිකුත් කරපු Warrior Nun කියන කතා මාලාවට තමයි මේ උපසිරසි අරගෙන එන්නෙ. ජූලි 2 වෙනිදා තමයි මේ කතා මාලාවෙ පළවෙනි සීසන් එක NETFLIX හරහා නිකුත් වෙන්නෙ.(warrior nun 2020 sinhala sub) NETFLIX කියලා කියන්නෙ ඉතින් සුපිරිම චිත්‍රපටි වගේම කතා මාලාවන් බිහි …

Read More »

Virus (1999) Sinhala Subtitles |පිටසක්වල වෛරසය| සිංහල උපසිරැසි සමග

Virus 1999 Sinhala Sub

(Virus 1999 Sinhala Sub)මේ මගේ ප්‍රථම උපසිරසි ගැන්වීම. මන් අරන් ආවේ ඔයාලට පැරණි චිත්‍රපටයක්. මේක 1999 වර්ෂයේ නිකුත් වෙලා තියෙන්නෙ. සමහර විට මේක බලලත් ඇති. මෙහි අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන්නෙ John Bruno. මෙම චිත්‍රපටය සඳහා Imdb දර්ශකයේ 5.0 ප්‍රේක්ෂක මනාපයක් සහ Rotten Tomatoes හි 10% අගයක් ලැබිල තියෙනවා. මගෙ …

Read More »

It’s Okay to Not Be Okay (2020) E03-E04 | Sinhala Subtitle | ශාපලත් මන්දිරය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ඊයෙ සහ පෙරේදා විකාශනය වුනු අපේ කතාවේ මීලග කොටස් දෙකට උපසිරැසි අරගෙන තමයි මම ආවේ.බලන ඔයාලගෙ පහසුවටම කොටස් දෙකම විකාශනය වුනහම එකටම අරගෙන එන්න හිතුවේ. හරි එහෙනම් අපි පසුගිය කොටස් දෙක ගැන පොඩ්ඩක් මතක් කරගමු. ළමයින්ට කතන්දර කියවනකොට වුනු සිද්දිය එක්ක කො මුන් -යොන්ග් කතෘතුමිය පිහියකින් අනින්න යද්දි …

Read More »

365: Repeat the Year (2020) E17-E18 Sinhala Subtitles | නොකළ වරදකට හසුවීම! | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු විදිහට මේ අරගෙන එන්නෙ 365 Repeat the Year කොරියානු කතා මාලාවෙ 17 වෙනි වගේම 18 වෙනි කොටස්වලට සිංහල උපසිරසියන්. මේ කතාව පටන්ගෙන මැද හරියක් වගේ යනකොට කට්ටියටම මේක වැඩක් නෑ කියලා වගේ හිතෙන්න ඇති. සමහර අය බලන එක නතර කරන්නත් ඇති. කතාව මැදදි ටිකක් කම්මැලි ගතියක් තිබ්බත් …

Read More »

365: Repeat the Year (2020) E15-E16 Sinhala Subtitles | තවත් ජීවිතයක් | සිංහල උපසිරැසි සමග |

ටික දවසක් පරක්කුවෙලා හරි අදත් අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 15 වෙනි සහ 16 වෙනි කතාංගවල උපසිරසි. කලින් කොටස් දෙකේදි ලී ෂින් එයා අතීතයට එක්කගෙන ආපු හැමෝවම මැරෙන්න දෙන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනත් පරීක්ෂක ජී හැසිරුණ විදිහ ගැන කලකිරිලා ලී ෂින් එයාලට මොකුත්ම කියන්නෙ නැතුව ඉන්න …

Read More »

Stargirl (2020) E3 Sinhala Subtitles |කෝර්ට්නි| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් මම ආව ලස්සනම ලස්සන උපසිරැසියකින් ඒ තමයි ඔයාලට මතක ඇති මීට දවස් 6 කට විතර කලිං මම අරගෙන ආව Stargirl Tvseries එකේ පලවෙනි එපියසෝඩ් එක, අන්න ඒ සීරිස් එකේ දෙවෙනි එපිසෝඩ් එකට තමා මම අද උපසිරැසි අරගෙන ආවේ………… 2020 මැයි මස 11 වෙනි දින පලවෙනි එපිසෝඩ් …

Read More »

Beach Road Chetan (2019) Sinhala Subtitles |මුහුදු වෙරලේ තිබුණු ෆෝන් එක| සිංහල උපසිරැසි සමග

Beach Road Chetan 2019 Sinhala Sub

කොහොම ද යාලුවනේ ඔන්න මම අද ගෙනාවා මගේ දෙවන උපසිරස. එකත් ඔයාලා ගොඩක් අයට මග හැරුන තෙලෙගු Action, Drama, Sci-Fi ගණයට අයිති චිත්‍රපටයක් චිත්‍රපටය ගැන කියනවනම් මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ අයි ෆොන් එකකින් එතකොට ඔයාලා හිතයි එහෙනම් එක එච්චර හොද නැතිව ඇති කියලා එත් එහෙම නැ චිත්‍රපටය ඉතාමත් ලස්සනට …

Read More »

Starship Troopers Invasion (2012) Sinhala Subtitles |මණ්දාකිනියේ සුපිරි ආරක්ෂකයෝ| සිංහල උපසිරැසි සමග

Starship Troopers Invasion 2012 Sinhala Sub

හොඳයි එහෙනම් ටිකක් කල් අරගෙන කට්ටියටම පොරොන්දු උන විදිහටම සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. ඒක ගැන කියන්න කලින් මම මේ ටික කියලා ඉන්නම්. මේ සබ් කරන එකෙන් අපි කාටවත්ම ඇති පුද්ගලික වාසියක් නෑ. අපේ දැනුම වැඩිවෙනවා, හොඳ විනෝදාංශයක් ලැබෙනවා තමයි. ඒත් අපි මේ ෆිලුමකට කාලය වැය කරගෙන, මදුරුවෝ තලාගෙන, අපේ නින්දත් …

Read More »

The Blackout (2019) Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග

The Blackout 2019 Sinhala Sub

ඔන්න අද අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක චිත්‍රපටියක්. මේක ඇවිල්ලා රුසියන් චිත්‍රපටියක්. ඒ කියන්නෙ මේක තනිකරම රුසියන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 නොවැම්බර් 21 වෙනිදා රුසියාවෙදි තමයි Worldwide රිලීස් කරන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Egor Baranov කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා.(The Blackout Sinhala Sub) මේ චිත්‍රපටිය තිරගත කරපු දවසෙ ඉඳලා අන්තිම …

Read More »