Home / ඔක්කොම එකට / චිත්‍රපට

චිත්‍රපට

Sangathamizhan (2019) Sinhala Subtitles|තමිල් – මුරුගන්| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න එහේමනම් අපි තවත් අපේ සේතුගේ ෆිලුමක් එක්ක ඔයාල බලන්න ආවා. ඒ සංගත්තමිලන් නොහොත් පුරාණදෙමලා. මේකේ රේටිංනම් ලොකුවට නෑ IMDb 3.5/10 තමයි ලැබිල තියෙන්නේ . ගූගල් පරිසීලකයන්ගෙන් 82% ක කැමත්තක් ලබා ඇත. පැය 2 විනාඩි 30 ක් තිරයේ දිග හැරෙන මෙය වර්ග කරල තියෙන්නේ සටන් , නාට්‍ය (Action / Drama …

Read More »

Dhanusu Raasi Neyargale (2019) Sinhala Subtitles | ජ්‍යෝතිෂ්‍ය | සිංහල උපසිරැසි සමග |

එතකොට මන් කේන්දර විශ්වාස කරපු එක වැරදිද අම්මා ඒක විතරක්ම විශ්වාස කරොත් තමයි වැරදි ආදරෙ කරල කසාද බඳින එක.. ජ්‍යෝතිෂ්‍ය බලල කරන කසාද… ඔක්කොම උසාවියෙ දික්කසාද නඩු යනව අපේ අතේ තමා හැමදේම තියෙන්නෙ. සුභ දවසක් වේවා ඔක්කොටම. ඔන්න ගොඩක් අය බලාගෙන ඉඳපු සබ් එකක් අරගෙන ආව. සමාවෙන්න ඕන පරක්කු උනාට …

Read More »

Venky Mama (2019) Sinhala Subtitles| සදා නොවෙනස් මාමා,බෑනා සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

කේන්දරය කියන දේ එදා වගේම අදත් ඕනිම සුබ කාර්යයකට මුල් තැනගන්නවා.එදා තරම් නොවුනත් අදටත් ඒ පිලිබද ගොඩක් අයට විශ්වාසය තියෙනවා..නමුත් වර්තමාන තරුණ පිරිසේ බොහෝ දෙනෙක්ම මේක ගනන් ගන්නෙ නෑ.ඉතින් අපිටත් වැඩක් නෑ කියල පැත්තට දාන්න බෑ මොකද සමහර සිදුවීම් හරහා ඒ ගැන ගොඩ නැගෙන විශ්වාසය නිසා. ඉතින් මේ වගේ කේන්දරේක …

Read More »

Terminator Dark Fate (2019) Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග|

  Terminator: Dark Fate කියන්නේ Production company’s  Paramount Pictures Skydance Media 20th Century Fox Tencent Pictures Lightstorm Entertainment TSG Entertainment➡️ මේ විදිහට productions company’s පහක එකතු වීමෙන් නිර්මාණය වුන හොලිවුඩ් චිත්‍රපටයක්. ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරු Tim Miller , Screenplay එක නිර්මාණය කරලා තියෙන්නේ David Goyer, Justin Rhodes සහා Billy …

Read More »

Abigail (2019) Sinhala Subtitles|සැඟවුණු මායා බලය|සිංහල උපසිරැසි සමග|

Abigail 2019 කියලා කියන්නෙ Aleksandr Boguslavsky විසින් අධ්‍යක්ෂණය කළ 2019 වසරේ තිරගත වුණු වඩාත් සිත්ගන්නා සුළු සිනමාපටයක්. IMDb මීටරේ පැත්තට හැරුනොත් මේ සිනමාපටය IMDb 5.8 ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy ඝණයට අයිතිවෙන මේ සිනමාපටයෙ ධාවන කාලය වෙන්නෙ විනාඩි 110 ක්. කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි ස්ටෝරි එක යන්නෙ. මේ …

Read More »

Marjaavaan (2019) Sinhala Subtitles |මියැදෙන්න!! නැතිනම් ජීවත් වෙන්න| සිංහල උපසිරැසි සමග |

2019 වසරේ නොවැම්බර් 15 දින තිරගත වූ මෙය රොමෑන්ටික් ඇක්ශන් කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. මෙහි ප්‍රදාන රංගනය Rithesh Deshkukh , Siddharth Malhotra, Rakuth Preet, Tara Sutaria යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා.. Director වුනේ Milap Zaveri. Producer Bhushan Kumar. සංගීතය Adithya Dev. විනාඩි 135 ක් පුරා දිගහැරෙන මෙය …

Read More »

ශ්‍රී ලාංකීය උපසිරැසිකරණයේ නවමු රැල්ල TVSERIESANDMOVIESUB නව නිවහනකට

ආයුබෝවන්…! ශ්‍රී ලාංකීය උපසිරැසි කලාවට මීට වසරකටත් අඩු කාලයකට පෙර පිවිසි tvseriesandmoviesub.com වෙබ් අඩවිය වටා ඔබ බොහෝ දෙනෙක් එක් රොක් වූ බව සියලු දෙනාටම නොරහසක් බව අප දනිමු. එලෙස සැමගේ සිත් දිනාගන්නට සමත් වූ tvseriesandmoviesub.com වෙබ් අඩවිය අද (එනම් 2020.01.07) දින සිට cineru.lk ලෙස නව ඩොමේන් නාමයක් යටතේ දියත් කරන බවත් මෙම …

Read More »

Thippara Meesam (2019) Sinhala Subtitles|මතට දියවූ තාරුණ්‍ය|සිංහල උපසිරැසි සමග|

වර්තමාන සමාජයේ තියෙන ලොකු පිළිලයක් තමයි මත්ද්‍රව්‍ය කියන්නේ. මත්පැන්, සිගරැට්, සූදුව ඒ වගේම අනියම් කාන්තා ඇසුරට ඇබ්බැහි වුන කෙනෙක්ට මුලි ජීවිතයම නරකාදියක් කරගෙන තමයි ගෙවන්න වෙන්නේ. පාසල් කාලෙ ඉදන්ම මතට ලොල් උනොත් සමාජයත්, දෙමාපියන් වගේම ආදරයත් ඔබෙන් ඈත් වෙනවා. හැමදේකම සල්ලි දකින්න ගන්නවා..හොඳ , නරක කියාදීල යහමගට ගන්න හදන අම්ම …

Read More »

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles|මා කරා ඇදෙන උණ්ඩය| සිංහල උපසිරැසි සමග |

සබවෙන් අවසරයි මම මෙතනට පැමිනියෙ බාලගිරි අන්කල්ගෙ අක්කගෙ පුතාගෙ බලපෑම නිසා අවුරුදු බරගානක් දොසයට ලක්වූ මෙම සලරුව නම කිව්ව පමනින් කට්ටිය හදුනන්න Enpt හෙවත් පිලිගන්න Enai Noki Paayum Thota (2019) තෙරෙන සින්හලෙන් කිව්වොත්  මා කරා ඇදෙන උන්ඩය නිකන් සින්හල නම අවුල් වගේ නේ . ඔන්න එහෙනම් යාලුවනේ ආයෙත් සැරයක් ඔය …

Read More »

Darpanam (2019) Sinhala Subtitle | කැඩපත | සිංහල උපසිරැසි සමඟ |

හැමෝටම ලැබුවා වූ 2020 නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.ඔන්න අදත් මම වෙබ් අඩවියට ගොඩ වුනේ තවත් තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන.. මේ චිත්‍රපටය Thriller / Horror කාණ්ඩයට අයත් එකක්.2019 සැප්තැම්බර් 6 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ.මේකෙ  Tanishq Reddy, Shubanghi Pant, Alexius Macleod නම් අලුත් නලු …

Read More »