The title of the page
Carry-On (2024) Sinhala Subtitles
Carry-On (2024) Sinhala Subtitles
6.5
88
85

Carry-On (2024) Sinhala Subtitles | “ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ” | සිංහල උපසිරැසි සමඟ

Jaume Collet-Serra විසින් අධ්‍යක්ෂණය කරපු සහා TJ Fixman රචනා කරපු Carry-On චිත්‍රපටය  2024 වර්ෂයේ නික්ත්වුනු  ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. ඩොලර් මිලියන 47 වියදන් කරලා තියෙනවා මේ ෆිල්ම් එක වෙනුවෙන්.

ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්න සැහෙන සෙනගක් ඉන්න වගේම සැහෙන බිසී තැනක් මෙතනට ප්‍රහාරයක් එල්ල කරන්නයි ඉන්නේ, ඉතින් මොකද වෙන්නේ ? මේක නවතන්න පුළුවන් වෙයිද? විස්තර දැනගන්න මේක බලන්න වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඈන්

September 27, 2024


16
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් උපසිරැසියට

  2. Malith samarawickrama

    Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login