The title of the page
Candlewood (2025) Sinhala Subtitles
Candlewood (2025) Sinhala Subtitles
3.3

Candlewood (2025) Sinhala Subtitles | ජනප්‍රවාද | සිංහල උපසිරැසි සමඟ

(Candlewood (2025) Sinhala Subtitles) (Candlewood (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. අද ගෙනාවේ Candlewood (2025).
Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Myke Furhman. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 26. Joel Bryant, Joel Bryant, Isabel Lysiak, Coulter Ibanez, Jeffrey Alan Solomon යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


160
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login