Burner (2025) Sinhala Subtitles
Burner (2025) Sinhala Subtitles
5.6

Burner (2025) Sinhala Subtitles | “ පරණ අමිහිරි මතකත් බර්නර් දුරකථනයක් මෙන් ඉවත් කරන්න උත්සහ කරන්න… ” | සිංහල උපසිරැසි සමඟ

(Burner (2025) Sinhala Subtitles) (Burner (2025) Sinhala Subtitle) (Burner (2025) Sinhala Sub) (Burner Sinhala Subtitles) (Burner Sinhala Subtitle) (Burner Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම! සිනෙරූ එකට අලුතෙන්ම සම්බන්ධ උන මගේ කුළුදුල්ම උපසිරැසි ගැන්වීම තමයි මේ…

ඉතින් ආධුනික මම මගේ මුල්ම උපසිරැසි ගැන්වීම කරන්නෙත් ආධුනික අධ්‍යක්ෂකවරයෙක්ගේ චිත්‍රපටයකට. නමින් ඒ මේ වසරේදී නිකුත් වූ Burner…

Burner චිත්‍රපටයේ කතාව ගලා ගෙන යන්නෙ පෙර වරදකට පරිවාස භාරයේ ඉන්න කිකී, එයාගෙ දුව ලෝලා රේ සහ එයාගෙ ස්වාමි පුරුෂයා වන ඇක්සාර් අතර. කතාවෙ මූලිකම තේමාව වෙලා තියෙන්නෙ තීරණ ගැනීම කියන දේ. අපි දැන් ගන්න තීරණ වලින් තමා අපේ අනාගතේ තීරණේ වෙන්නෙ. හැබැයි පෙර වැරදි තියෙන ඒත් හොද මිනිහෙක් වෙන්න බලන කෙනෙක්ට වඩා සාමාන්‍ය මනුස්සයෙක්ට තීරණ ගන්නකොට පොඩි ලිහිල් බවක් තියෙනවා. මොකද පෙර වැරදිකාරයෙක් දිහා හැම කෙනාම වගේ බලන්නෙ ටිකක් සීරුවෙන්.

කිකීටත් එහෙමයි. ඉතින් එයා එයාගෙ පෙර වැරදි හදාගෙන නිවැරදි තීරණ අරගෙන ජීවිතේ හදාගන්නෙ කොහොමද? ඒකට මං ඔයාට Burner බලන්න ආරාධනා කරනවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


1
Total Subtitles

2 comments

  1. Era Boy
    Cineru Family Member

    පළමු සබට සුබ පැතුම් කොල්ලෝ 🫶😍

  2. Uchini Perera
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුබ පැහුම් මල්ලි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login