The title of the page
Bunker (2022) Sinhala Subtitles
Bunker (2022) Sinhala Subtitles
3.1
11
59

Bunker (2022) Sinhala Subtitles | “අද්භූත බංකරය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් cineru යාළුවෝ හැමෝටම තවත් සුපිරියක් අරගෙන ආවා..මේක War/Horror ගණයට තමයි අයත් වෙන්නේ..එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න හමුදා බල ඇණියකට භාර වෙනවා ජර්මානුවන්ගේ උමගක් ඇතුළේ තියෙන බංකරයක් පරීක්ෂා කරලා ඒක අත්පත් කර ගන්න..මෙයාලා ඉතින් ඒ බංකරේ ඇතුළට යනවා එතකොට තමයි තේරෙන්නේ ජරමානුවන් ඒක අත ඇරලා ගිහින් කියලා..එයාලට මෙහෙදි දකින්න හම්බෙනවා බිත්තියේ එල්ලලා ඉන්න ජර්මන් සොල්දාදුවෙක්ව..එයා මැරිලා නැති හින්දා මෙයාලා එයාව බේර ගන්නවා..

ඉතින් ඊට පස්සේ මෝටාර් එකක් වැටිලා මෙයාලට එළියට යන්න තිබ්බ දොර ගල් වලින් වැහිලා අවහිර වෙලා ගිහින් මෙයාලා මේක ඇතුළේ හිර වෙනවා..මේක මහ අද්භූත බංකරයක් කියලා තේරෙන්න වැඩි වෙලා යන්නේ නෑ..ඇත්තටම මේ බංකරය ඇතුළේ තියෙන්නේ මොනවද ???? ඒක අද්භූත බලවේගයක්ද ???? මේ දේවල් වලින් මෙයාලට ගැලවෙන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහොම් ස්තූතියි සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Puluwannam psa (dot) wf website eke thiyana aluth

    films walata sub denna.. IMDB ratings adu ewa balana aya adui..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login